~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kollani loku awulak una,boralledi aiyage 4n 1 nathi una.eke sampath atm eke pin number 1 tiyanawa.

    ATM hadala salli ganna widiyak tiyanawa kiyala aranchi una ekai me ahanne.agaharuwada wenakan bank 1ta yanna bane.me card eke pin eka block karanna widiyak tiyanawada??

    කෝල් එකක් දීල කියන්ඩ ඕනනේ කාඩ් එක කැන්සල් කරන්ඩ කියල :nerd::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    49nemeeda

    මම බැලුවෙ මෙහෙම
    පලවෙනි විනාඩ්යෙ 5යි
    දෙවනි විනාද්යෙන් එකක් අඩු වෙනව
    එතකොට විනාඩි දෙකකට යන්නෙ 4යි
    4*24=96
    එත්කොට විනාඩි 48යි
    ඊලග විනාඩියෙ 5යි එතකොට 49යින්
    ඒත් උත්තරේ 49 නෑනෙ:nerd::nerd::nerd:

    ethakota enne 48min 48sec neda bn?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනං එක්කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නෑ :D

    mamath ekakata try karanna hithagena hitiye.kalin dawase class ekata ena anith musalaya awe na.mata thaniyama class eken eliyata enna une.ethakota araki maga nawathila mage okkoma wisthara kiyala a oyada kiyala ahuwane.mage aga seethala una
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mamath ekakata try karanna hithagena hitiye.kalin dawase class ekata ena anith musalaya awe na.mata thaniyama class eken eliyata enna une.ethakota araki maga nawathila mage okkoma wisthara kiyala a oyada kiyala ahuwane.mage aga seethala una
    ඉතින් හොඳයිනෙ බන්, ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ කෙල්ලට කතා කරන්න විදිහක් නැති එක නෙ. කෙල්ල උඹ ගාවටම ඇවිත් බලෙන් කතා කරන්නෙ නිකන් මහජන සම්පත ඇදුන වගේ නෙ :D