~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    palayanna. mata hondata matakai.
    :P umba kiwa enawa kiyala.
    kattiya kiwwa ehenam athi karana katussa kiyala kiyamu kiyala :baffled:
    මම ඇහුව තමා අනේ මාවත් එක්ක පලයල්ලා ඇති කරන කටුස්ස කියලවත් කියල :yes: හැබැයි යනවා කියල ස්ථිර කරගත්තෙ නෑ මට එන්න කියල කීවෙත් නෑ :P

    කෝ ඉතින් එකෙක්වත් ගිහිල්ලත් නෑ නෙ :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම ඇහුව තමා අනේ මාවත් එක්ක පලයල්ලා ඇති කරන කටුස්ස කියලවත් කියල :yes: හැබැයි යනවා කියල ස්ථිර කරගත්තෙ නෑ මට එන්න කියල කීවෙත් නෑ :P

    කෝ ඉතින් එකෙක්වත් ගිහිල්ලත් නෑ නෙ :D

    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඇහුව තමා අනේ මාවත් එක්ක පලයල්ලා ඇති කරන කටුස්ස කියලවත් කියල :yes: හැබැයි යනවා කියල ස්ථිර කරගත්තෙ නෑ මට එන්න කියල කීවෙත් නෑ :P

    කෝ ඉතින් එකෙක්වත් ගිහිල්ලත් නෑ නෙ :D
    :yes::yes::yes::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලිම්පික් වලින් පස්සේ විශ්‍රාම ගත්ත නං හරි :yes: අපරාදේ රෙකෝඩ් එක පලුදු උනා නෙ.

    අර රතුවා පිස්සුවෙන් වගේ බලන්න ඉන්න බොක්සින් මැච් එකේ පොරටත් ක්ලීන් රෙකෝඩ් එකක් තියෙන්නෙ 49-0. උඋත් පරදියිද දන්නේ නෑ අන්තිම එකේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒයහනේ ඔබ සතපා බිඟු ගී වැල් පවසනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒයහනේ ඔබ සතපා බිඟු ගී වැල් පවසනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා.

    :shocked:
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    අලුත් පොස්ට් එකක් ඩන්නෙ කොමඩ.මට මුකුත් තෙරෙන්නෙ නෙනෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒයහනේ ඔබ සතපා බිඟු ගී වැල් පවසනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා.

    මුදු සීත නිල් විල් තලා
    අසල හිඳිමින් ලංවෙලා
    පැවසු වඩන් ඈ එදා
    මා මතකේ රැඳේ

    adorable-baby-boy-listening-music-earphones-sweet-sitting-sofa-headphones-holding-one-finger-front-his-mouth-35162329.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ලොකුකරගන්න නම් වී මැක්ස් ය. .
    පමාකරන්න ඩිලේ ස්ප්‍රේ ය. .
    නොනිගන උන්ට වියේග්‍රා ය. .
    ඔය සියල්ල එකවර ගසා ස්වර්ගස්ත විය හැකි ය. . :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොකුකරගන්න නම් වී මැක්ස් ය. .
    පමාකරන්න ඩිලේ ස්ප්‍රේ ය. .
    නොනිගන උන්ට වියේග්‍රා ය. .
    ඔය සියල්ල එකවර ගසා ස්වර්ගස්ත විය හැකි ය. . :rofl:

    :confused: