~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මිනිහෝ ඕකට තියෙන්නේ extension එකක්.. මම ඒකෙන් කොටන්නේ. Google input tools(chrome extension) වලින් සිංහල දාගෙන කොටපන්. සිංග්ලිෂ් වලින් කොටන්න තියෙන්නේ. අනික වචන suggest කරනවත් එක්ක.

    එහෙම එකක් තියෙනවද?අර විජේසේකර කී බෝඩ් එක වගේ එක නෙමෙයි නේද?

    පරිඝණක ගැන මගේදැනුම අන්තිමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම evaluation එකක් කරලා බලන්නම් මචන්. ගොඩක් options දෙන්න ගියහමත් slow වෙනවා reply එක පොස්ට් වෙද්දී.. ගොඩක් parsers, අපේ එවුන්ගේ හොර ට්‍රික්ස් එහෙම අල්ලන්න ගිහින් පොස්ට් කරන්න ගියහම අපරාදේ කියලා හිතෙනවා හදපු එකත්.

    අදහස් ඔක්කොම මම අගය කරනවා මචං.. :cool::love::yes:
    හා හා කම්මැලි නැතුව හදපන් :P

    නෑ බන් දැනට පාවිච්චි කරන එකේත් සයිස් එකයි පාටයි වැටෙනව නෙ. ඉතින් අලුත් ඒකෙත් ඒ ටික විතරයි නං තියෙන්නෙ උඹේ මහන්සියත් අපරාදේ, අනික් උනුත් කියයි මේවා කලින් එකෙත් තියෙනව අපි ඒකම පාවිච්චි කරන්නං කියල. ඒකයි අලුතෙන් දේවල් තිබුනොත් හොඳයි කිවේ. ගිනි නරියට නං කොහෙත්ම එකක් තිබුනෙ නැති නිසා ඔය ටිකත් ඇති. :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම එකක් තියෙනවද?අර විජේසේකර කී බෝඩ් එක වගේ එක නෙමෙයි නේද?

    පරිඝණක ගැන මගේදැනුම අන්තිමයි

    විජේසේකර මොකෙද්ද මිනිහෝ එන්න කියප්ං ඌට ඇයි ඌ ලොකු මිනිහෙක්ද එන්න කියපං ඉතිං..
    සැරයක් කිව්වම එන්න කියප්ං මිනිහෝ ඇයි මොකද දැන් තෝ පස්ස ගහන්නේ කෝ තොගේ විජේසේකරය එන්න කියපං ඕකට. රෙද්ද තමයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විජේසේකර මොකෙද්ද මිනිහෝ එන්න කියප්ං ඌට ඇයි ඌ ලොකු මිනිහෙක්ද එන්න කියපං ඉතිං..
    සැරයක් කිව්වම එන්න කියප්ං මිනිහෝ ඇයි මොකද දැන් තෝ පස්ස ගහන්නේ කෝ තොගේ විජේසේකරය එන්න කියපං ඕකට. රෙද්ද තමයි..

    අනේ නෑ රතු මාමේ.ඒකා හෙන අහින්සක බුවා.කුරා කූඹියෙකුටවත් වරදක් නැති මුනියා.ඔන්න ඔහේ ඒක අල්ලලා දාන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හා හා කම්මැලි නැතුව හදපන් :P

    නෑ බන් දැනට පාවිච්චි කරන එකේත් සයිස් එකයි පාටයි වැටෙනව නෙ. ඉතින් අලුත් ඒකෙත් ඒ ටික විතරයි නං තියෙන්නෙ උඹේ මහන්සියත් අපරාදේ, අනික් උනුත් කියයි මේවා කලින් එකෙත් තියෙනව අපි ඒකම පාවිච්චි කරන්නං කියල. ඒකයි අලුතෙන් දේවල් තිබුනොත් හොඳයි කිවේ. ගිනි නරියට නං කොහෙත්ම එකක් තිබුනෙ නැති නිසා ඔය ටිකත් ඇති. :yes:

    එල. මම බලන්නම්කෝ ඔප්ෂන්ස් වැඩි කරලා තරගකාරිත්වය තුනී කරන්න. :P:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ නෑ රතු මාමේ.ඒකා හෙන අහින්සක බුවා.කුරා කූඹියෙකුටවත් වරදක් නැති මුනියා.ඔන්න ඔහේ ඒක අල්ලලා දාන්න.

    එලකිරියට වීඩියෝ දාන්න විදිහක් නැද්ද..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දැක්කේ නෑනේ මිනිහෝ.හිටහන් දාලා බලන්න.

    මේ උඹට බැරිද ප්ලගින් එකක් ලියන්න.මම ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්ථකයෙන්.ඒකෙන් ටයිප් කරලා මේකට කොපි පේස්ට් කරලා තමයි දාන්නේ.කොපි පේස්ට් නොකට ටයිප් කරන එක මේකටම වැටෙන විදියට එකක් හදන්න බැරිද?

    මිනිහෝ උබ පාවිච්චි කරන්නේ ක්‍රෝම් නම් google input tools එෂ්තෙන්සොනෙක දාගනින් :frown::frown:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කුකුලනි 4 ring gas stove එකක් කීයක් විතර වෙයිද ?

    3A7OVeH.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :no::no: Youtube only රතුවා. :dull::dull:

    ඔව් පුළුවන් නං අර ස්කර්වියා වගේ හෙළුවෙන් නටන වීඩියෝ එකක් දාපන්කෝ :D

    යූටියුබ් දාන්න බෑ නැත්ත්ං මම බොලාට මගේ ටර්ගට් එක පෙන්නනවා..
    බෝතල් 5ම ශොට් 5න් බිදෙන්න තියෙනවා..:cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කුකුලනි 4 ring gas stove එකක් කීයක් විතර වෙයිද ?

    3A7OVeH.jpg

    උඹල තාවකාලික වැඩකටද..
    මගේ දන්සල් වලට බෙනාපු ලිඔ ඇති 10ක් ඔන්නං අර්ද්ං පලයං එකක්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යූටියුබ් දාන්න බෑ නැත්ත්ං මම බොලාට මගේ ටර්ගට් එක පෙන්නනවා..
    බෝතල් 5ම ශොට් 5න් බිදෙන්න තියෙනවා..:cool:

    unlisted video එකක් විදියට select කරලා upload කරපන්. එතකොට youtube එකේ නිකන් හොයන්න අමාරුයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    unlisted video එකක් විදියට select කරලා upload කරපන්. එතකොට youtube එකේ නිකන් හොයන්න අමාරුයි.

    විකාර කතා නොකර ඉදපං මිනිහෝ..
    ඔය unlisted බඩකැවුතු කරන්න දන්නවද මිනිහෝ මම..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යූටියුබ් දාන්න බෑ නැත්ත්ං මම බොලාට මගේ ටර්ගට් එක පෙන්නනවා..
    බෝතල් 5ම ශොට් 5න් බිදෙන්න තියෙනවා..:cool:
    ඉතින් උඹේ මුණ ඇඟපත පේන්නේ නැතිවෙන්න වීඩියෝ කරලා දාපන්. ගෙදර මේස පුටු කාමර බිත්ති තියෙන හැටි දැකල පුරුදු කෙනෙක් ඇර ඉතින් ඕක වෙන එකෙක්ට අඳුරගන්න බෑ නෙ උඹේ ගෙදර උඹයි මේ ඉන්නෙ කියල.