~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් උඹේ මුණ ඇඟපත පේන්නේ නැතිවෙන්න වීඩියෝ කරලා දාපන්. ගෙදර මේස පුටු කාමර බිත්ති තියෙන හැටි දැකල පුරුදු කෙනෙක් ඇර ඉතින් ඕක වෙන එකෙක්ට අඳුරගන්න බෑ නෙ උඹේ ගෙදර උඹයි මේ ඉන්නෙ කියල.

ගෙදර නෙමෙයි හොටෙල් එකේ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල තාවකාලික වැඩකටද..
    මගේ දන්සල් වලට බෙනාපු ලිඔ ඇති 10ක් ඔන්නං අර්ද්ං පලයං එකක්..
    අපි වෙළඳාමේ ආවොත් තමා වකුගඩු ඉඳන් ගලවගන්න ලෑස්තිය, අනික් උන්ට නිකන් දෙනව තියෙන ඒවත් :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි වෙළඳාමේ ආවොත් තමා වකුගඩු ඉඳන් ගලවගන්න ලෑස්තිය, අනික් උන්ට නිකන් දෙනව තියෙන ඒවත් :baffled:

    ඕව දන්සල් වලට උයන්න විතරයි ගන්නේ..
    දෙක තුනක් සයිට් වල ලේබර්ස්ලා උයන්න අරං ගිහිං..
    තව ගොඩක් ඇති යාඩ් එකේ..
    ආයෙ ලබන අවුරුද්ද වෙනකං ඕනේ නෑ ඕවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර නෙමෙයි හොටෙල් එකේ..
    කොහේ උනත් කමක් නෑ, වැඩිය වට පිටේ ඒවට අල්ලන්නේ නැතුව, මිනිස්සුත් නැතුව අදාළ වැඩේ විතරක් වීඩියෝ කරලා දාපන්. අනික උඹේ හෝටලේ දන්නා එකෙක් ඉඳල අඳුරගත්තමයි කියමුකෝ පොට්ටේට වගේ. ඉතින් මොකෝ මිනියක් මරනව නෙවේ නෙ :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපි වෙළඳාමේ ආවොත් තමා වකුගඩු ඉඳන් ගලවගන්න ලෑස්තිය, අනික් උන්ට නිකන් දෙනව තියෙන ඒවත් :baffled:

    :lol::lol::lol: තෝ ගෙදරින් එලියට බහින්නැති එකනේ :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහේ උනත් කමක් නෑ, වැඩිය වට පිටේ ඒවට අල්ලන්නේ නැතුව, මිනිස්සුත් නැතුව අදාළ වැඩේ විතරක් වීඩියෝ කරලා දාපන්. අනික උඹේ හෝටලේ දන්නා එකෙක් ඉඳල අඳුරගත්තමයි කියමුකෝ පොට්ටේට වගේ. ඉතින් මොකෝ මිනියක් මරනව නෙවේ නෙ :yes:

    මෙකේ හොටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් බයවෙලා ඔල්‍ය්ව පාත් කරං දුවන සීන් එකක් තියෙනවා..
    මගේ මූණ පෙන්නේ නෑ.. හැබැයි සයිඩ් එකෙන් හොටෙල් එකේ බෝඩ් එක පේනව..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගෙදර ඉන්න උන්ට තමා නයෝ උයන්න ලිප් ඕනේ වෙන්නෙ. එලියට බහින උන්ට නං කඩෙන් හරි කන්න බැරිය. :D

    කමක් නැද්ද ? :P අපි ගෙදර උයාගෙන කාල එලියට බහින්නැද්ද :growl::growl: අනේ පලයන් #@#@$
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙකේ හොටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් බයවෙලා ඔල්‍ය්ව පාත් කරං දුවන සීන් එකක් තියෙනවා..
    මගේ මූණ පෙන්නේ නෑ.. හැබැයි සයිඩ් එකෙන් හොටෙල් එකේ බෝඩ් එක පේනව..
    උඹ උට අතවරයක්වත් කරන්න හැදුවද :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ එයාල ගල්කිස්සෙනෙ, :D උන් මෙහේ ඇවිල්ල නිවාඩු හින්දා, ගෙදර අයත් එක්ක දබදෙනියේ ගිහිල්ල අද, මම මෙහේ අවුවේ ඇවිදිනවා කකුල් කැඩෙනකල් :eek::eek:

    එයාලගෙ ගෙදර කොහෙද තියෙන්නෙ 10කට ඉඩ තියෙනවද :rolleyes:
    Gedara thiyene campus eka issarahama 1st lane eke. Ow samanayen geyak pitinma denne. Man heta ahannam onnam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තැනක් කියහන් මිනිහෝ :frown: එක තමා ගාන ඇහුවේ
    සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද?
    ඒ ලිපක් තියෙනවා 10කට කරමුද? යූස් වෙන්නෙම නෑ නිතර