~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Mozilla එකට මේක දාලා බලන්න මචං. මම බැලුවා අවුලක් දැක්කේ නෑ. මෙහෙම කරන්න. ඔක්කොම එළකිරි ටැබ්ස් ටික close කරගන්න මේක install කරන්න කලින්. පස්සේ install කරන් ටැබ්ස් ටික ඕපන් කරගන්න. එතකොට වැඩ මචන්.

    --> Download Here <--​

    වැඩ පුතී.. එල එල
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    “Good Morning!" said Bilbo, and he meant it. The sun was shining, and the grass was very green. But Gandalf looked at him from under long bushy eyebrows that stuck out further than the brim of his shady hat.

    "What do you mean?" he said. "Do you wish me a good morning, or mean that it is a good morning whether I want it or not; or that you feel good this morning; or that it is a morning to be good on?"

    "All of them at once," said Bilbo. "And a very fine morning for a pipe of tobacco out of doors, into the bargain.

    ...

    "Good morning!" he said at last. "We don't want any adventures here, thank you! You might try over The Hill or across The Water." By this he meant that the conversation was at an end.
    "What a lot of things you do use Good morning for!" said Gandalf. "Now you mean that you want to get rid of me, and that it won't be good till I move off.”
    :love::love::love:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Quote කරද්දී එන advance options menu එකටත් වැඩ කරන්න හදන්නම් මචං. ;) Development පටන් ගත්තා දැන්. :yes::rolleyes:

    එල කොල්ලෙක්නේ ඔයා.. ලංකාවේ ඉදන් මොන බම්බුවක්ද කරන්නේ????
     
    • Like
    Reactions: Arrow11

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා හා හා හා ....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා
    ආදරණිය නේරංජනා හා හා හා ....

    සියුමැලි දඬුවම්
    දඟ ගෙයි වැඩිනම්
    එළුගෝසුවනේ
    අල්ලාපං :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :love::love::love:

    මගේ ජීවිතේ bad lucks ගොඩයි මචං. :( ඒවා මැදින් කොහොම හරි ගොඩ යන්න බලනවා. :yes::yes:
    now i'm bit confused bro..
    u are a guy right.. so why are you bemoaning like this..
    there are plenty for a guy to come up with..
    just be a adamant..
    i'm really sorry to say this, but don't bring up arguments to yourself which is to justify your beseech..:no: