~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ නිදන්න ඔබ නිදන්න...
    සුවෙන් සැතපිලා...
    නිදන්නෙ රෑට නෙ :P දැන් කියන්න ඕනේ අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.. කියල.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    now i'm bit confused bro..
    u are a guy right.. so why are you bemoaning like this..
    there are plenty for a guy to come up with..
    just be a adamant..
    i'm really sorry to say this, but don't bring up arguments to yourself which is to justify your beseech..:no:

    තේරුණේ නෑ.. :shocked::shocked:
    දුක් වෙන්නේ නෑ බ්‍රෝ. ගොඩ යනවා කොහොම හරි. මට ගොඩක් අපලයි. ඒ අපලේ අවුරුදු 19ක් ද මන්දා තියෙන මගුලක්. දැන් ටික ටික හරි යා ගෙන එන්නේ.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :love::love::love:

    මගේ ජීවිතේ bad lucks ගොඩයි මචං. :( ඒවා මැදින් කොහොම හරි ගොඩ යන්න බලනවා. :yes::yes:

    :shocked::shocked:
    ඒකත් එක හේතුවක්. :rolleyes: එයා නම් මම යන තැන එයි. එයාටත් මෙහෙ එපා වෙලා ඉන්නේ.

    පලයන් දෙන්නම.

    දැන් බලපන් මම වගේ ගොනෙක් ගැන. කොච්චර වැඩද, ඒත් වැඩක් නෑනේ. වෙන රටකට ගියානම් මෙච්චර වැඩත් නෑ. income එකත් හොදයි. ලංකාවට සල්ලි එවන නිසා ලන්කාවටමයි වාසි. මෙහෙ බොරුවට කන කට්ට නිසා අපිටත් වැඩක් නෑ, රටට වැඩකුත් නෑ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පලයන් දෙන්නම.

    දැන් බලපන් මම වගේ ගොනෙක් ගැන. කොච්චර වැඩද, ඒත් වැඩක් නෑනේ. වෙන රටකට ගියානම් මෙච්චර වැඩත් නෑ. income එකත් හොදයි. ලංකාවට සල්ලි එවන නිසා ලන්කාවටමයි වාසි. මෙහෙ බොරුවට කන කට්ට නිසා අපිටත් වැඩක් නෑ, රටට වැඩකුත් නෑ

    ටිකක් ඉදලා පිළිවෙලක් වෙලාම යනවා මචං. පිටරට ට ජොබක් නැතුව ගිහින් ජීවත් වෙන්න අමාරුයි. ඒ කට්ට කෑවා මම. connection සහ ජොබක් ලයින් කරන් යන්න ඕනා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පලයන් දෙන්නම.

    දැන් බලපන් මම වගේ ගොනෙක් ගැන. කොච්චර වැඩද, ඒත් වැඩක් නෑනේ. වෙන රටකට ගියානම් මෙච්චර වැඩත් නෑ. income එකත් හොදයි. ලංකාවට සල්ලි එවන නිසා ලන්කාවටමයි වාසි. මෙහෙ බොරුවට කන කට්ට නිසා අපිටත් වැඩක් නෑ, රටට වැඩකුත් නෑ

    උබ මොනාද බන් කරන්නේ
    හැම වෙලාවේම වැඩනේ :rolleyes: