ඔව් ඔව්, ජොබක් හොයාගෙනම පලයන් . job තියෙනවා බන්. qualification තමා ඕනේ.ටිකක් ඉදලා පිළිවෙලක් වෙලාම යනවා මචං. පිටරට ට ජොබක් නැතුව ගිහින් ජීවත් වෙන්න අමාරුයි. ඒ කට්ට කෑවා මම. connection සහ ජොබක් ලයින් කරන් යන්න ඕනා.
qs බන්. මේ දවස් ටිකේ වැඩ වැඩි. වැඩි කියන්නේ හොදටම වැඩි. saturday උදේ ආපු පාර ගෙදර ගියේ sunday 10 ට. ඊයේ උදේ ආපු ගමන් තාම මේ ඉන්නේඋබ මොනාද බන් කරන්නේ
හැම වෙලාවේම වැඩනේ![]()





