~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :baffled::baffled: man ude awa. udema mage sereppuwa kaduna enakotama. dawasama muspenthu una eken. :dull::dull:

    ගනන් ගන්න එපා ඕව ඔහොම තමා මේ අපි ඉන්නේ ප්‍රශ්න කෝටියක් ඔලුවේ තියාගෙන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes: eka thama math yes kiyala oluw wanuwe. issara matath elakiri eka gana kukkata wage mara pissuwak tibbba. mekemay dawasa gewanne. ita passe campus gihama life eka busy weddi enawa adu una. ammo issara man nidaganne ra 2ta 3ta elakiri ekema idala. passe awrudu 5kma man awith awith balal giya.

    ek amathaka une na. mage xbf hitiya nisa man awe na hithalama. eth man hithagaththa man marry karata passe aniwa aya active wenawa kiyala. ithin ohoma nikan awith bala bala iddi thama hard talk1ta set une :baffled::baffled:
    ඒකනේ මොකක් උනත් දිගටම කරද්දී එපාවෙනවා :yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි මකුනෙක් ඉන්නව :baffled: Advance reply එකේ සබ්මිට් බටන් එක වැඩ කරන්නෙ නෑ නෙ :yes:


    හෆොයි. :baffled: development වලදී disable කළා. enable කරන්න අමතක වෙලා. දැන් update එකක් දාන්නම් මචං. ;)