~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    දැන් ඌව හදලා අරන් තියෙන්නේ මචං. කැමතිනම් උගෙන් ගනින්. 7000/= ක්ද කොහෙද දාලා තිබ්බා ගාන විදියට.

    ඔව්.දැන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දැන් ඌව හදලා අරන් තියෙන්නේ මචං. කැමතිනම් උගෙන් ගනින්. 7000/= ක්ද කොහෙද දාලා තිබ්බා ගාන විදියට.

    ඒ ලෝඩ් 200ක්ද හින්දා නේද. ලොකු ගාන ඕන කියලනෙ කීවෙ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mage ge hadanna mama poddak mahansi unama mokada wenne..mata giya wiyadama ehuwoth ubalapudma wewi ban..mama dawas kuli kare..ath weda karayek hitiya u hariyatama hitiye dawas 6i ita passe mama ath weda dunne

    ඕක හැමදාම කරන්ඩ බෑනෙ. ජොබ් එක


    ගාන දාපන් බලන්න දැනගන්නත් එක්ක.. මමත් ගෙයක් හදන්න ඉන්නේ. මේ දවස් වල planning stage. :sorry: