~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    hmm..me dawas wala sehenna balu puttu yanawa ne ban..iye re 12ta ballo 30k witara eka bellita set wenna wali godai..kukkath ethana hitiyada koheda
    avatar559392_20.gif
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    ගාන දාපන් බලන්න දැනගන්නත් එක්ක.. මමත් ගෙයක් හදන්න ඉන්නේ. මේ දවස් වල planning stage. :sorry:

    macho mata katapiler ekak hoya ganna beri una..mage land eka kabokak.patta amarui kapanna..mama JCB ekak bessuwa peyata 2500i ban.wala lassanata kapanawa.bes walawal 15k and adi 12ka toilet walai kapanna rs 6500i ban giye.lassnata wala kepuwa.idama kewe ne ban un lassanata kapanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    macho mata katapiler ekak hoya ganna beri una..mage land eka kabokak.patta amarui kapanna..mama JCB ekak bessuwa peyata 2500i ban.wala lassanata kapanawa.bes walawal 15k and adi 12ka toilet walai kapanna rs 6500i ban giye.lassnata wala kepuwa.idama kewe ne ban un lassanata kapanawa

    මගෙත් පර්චස් 10 ඉඩම සුද්ද කළා 6500ක් ගත්තා.

    ubala contract karana kota balapan ganan kohomada kiyala..mata basta sampurna gana giye 32000i sathutatath ekka uta 3000 k dunna ban.hebei ban ohoma karanna uba wede dena ganna one ban

    ඒකනේ සීන් එක වැඩිය දන්නේ නෑ බං. ඒ නිසා බඩු අපි දීලා labour contract එකක් ගහන්න තමයි දැනට අදහස තියෙන්නේ. නමුත් වැඩේ පොඩ්ඩක් කල් යන පාටයි. සල්ලි පොඩ්ඩක් අවුල් මේ දවස් වල. :(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මගෙත් පර්චස් 10 ඉඩම සුද්ද කළා 6500ක් ගත්තා.

    mata idama sudda karala walalwal kapanna okkotama thamai ban oya gana

    ඒකනේ සීන් එක වැඩිය දන්නේ නෑ බං. ඒ නිසා බඩු අපි දීලා labour contract එකක් ගහන්න තමයි දැනට අදහස තියෙන්නේ. නමුත් වැඩේ පොඩ්ඩක් කල් යන පාටයි. සල්ලි පොඩ්ඩක් අවුල් මේ දවස් වල. :(

    achchu ganin ban rent ekata..oya ena walata tattu dada kapa kapa inna kota welawa yanawa