~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේ ලෝකේ හරි කුරිරුයි සහෝ.. මම යනවා...:(:(:(

    ඇයි? අපි නරකක් කරන්නේ නෑ. ෆොටෝ වලට like එකක් දාන්නත් හිතලා දැම්මේ නෑ :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:
    :baffled::baffled::baffled:
    huta apitath kela weida :dull::dull::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:

    අපෝ ...ඒකි එච්චර චාටර් ද... :angry:
    මාර බැල්ලියක්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි? අපි නරකක් කරන්නේ නෑ. ෆොටෝ වලට like එකක් දාන්නත් හිතලා දැම්මේ නෑ :(

    ----සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන-----
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දාපන් විනාඩි 5 ක් ඇතුළත.. හැබැයි රියල් එකෙන්...
    ඒත් අලුත් ලක්ෂ 4ක bike එකක් කිව්වම මම හිතුවා ඕකක් වෙන්න් ඇති කියලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:
    අහ් කුමාරයියා.ටිටීගෙන් අතවරයට ලක්වුනාද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:

    අපෝ ...ඒකි එච්චර චාටර් ද... :angry:
    මාර බැල්ලියක්

    මොකක් ඒකිද මාමගෙ දාල තියෙන්නෙ, මම හිතුවේ මාම ඒකිගෙ එකක් දාල කියල :lol::lol::baffled: