~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් හොයාගත්තේ එහා තමා. privacy settings හදා ගන්න

    :dull::dull::dull::dull:
    නුඹ මගේ මිතුරාගේ මිතුරා නිසා නුඹ මගේ සතුරා විය නොහැක..
    :dull::dull:

    රික්වෙස්ටුවක් දාපිය..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් මලකඩ කනවා. මම 5500 කට ගත්තේ MC එකෙන්. ඒවත් මලකඩ කනවා කාලයක් ගිහින්. පුළුවන් නම් AOKING බෑග් එකක් ගෙන්නපන්. ඒක හොදයි.

    ඒවත් චාද :(:(

    එල බලන්නම්කො
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull::dull::dull::dull:
    නුඹ මගේ මිතුරාගේ මිතුරා නිසා නුඹ මගේ සතුරා විය නොහැක..
    :dull::dull:

    රික්වෙස්ටුවක් දාපිය..

    ඒක ඇක්සෙප්ට් කරපු ගමන් අපි පෝලිමට රික්වෙස්ට් එවනවා.යාලුවගේ යාලුවනේ.අවුලක් නෑනේ