නුඹ මගේ මිතුරාගේ මිතුරා නිසා නුඹ මගේ සතුරා විය නොහැක..
රික්වෙස්ටුවක් දාපිය..

ඒක ඇක්සෙප්ට් කරපු ගමන් අපි පෝලිමට රික්වෙස්ට් එවනවා.යාලුවගේ යාලුවනේ.අවුලක් නෑනේ




මට ? තොප්පිය කිව්වා? තොප්පිය මාව දන්න එකක්යැ ?

dannawa kiwe lagama yaluwo kiyala kke
කුමාර අයියා fb දන්නවා කියලා අපිට ෂුවර් නෑ. ඒ තරමට වයසයි නේ. දෙන්න බලන්න ලින්ක් එක ඇත්තද බලන්න.



![]()
ඇයි මේ ? යට ඇදුම් නැතුව නාන්න කියන්නේ ? කුපාඩි management




uba anty kenek ekka kollek innawa dekka nm kota thamaඕක දැක්ක ගමන් සෙනිකව මට කොටාව මතක් උනා...![]()


කුමාර අයියා fb දන්නවා කියලා අපිට ෂුවර් නෑ. ඒ තරමට වයසයි නේ. දෙන්න බලන්න ලින්ක් එක ඇත්තද බලන්න.
අපි එෆ් බී එද්දි පුතීලා ඉපදිලත් නැතුව ඇති..

