~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සැම්සුන්ග් එකේ මිග් රේන්ජ් ඒවනම් එහෙම වෙනවා ,

    සෝනි ඒවෙනම් කල් පැවැත්ම ගොඩක් ඒවයැ හොදයි,

    යාලුවෙක් ගාව z2 එකක් තිබ්බ අවුරුදු 2කට වඩා පරන, eඒක උපිටියට තියෙනවා

    z5 ekath dan 50k withara wenawa neda?