~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බ්‍රවුසරේ ක්ලෝස් කරන සැරේ ආය ආය දාන්න වෙන එක තමා එකම අවුල :P ඉක්මනට ක්‍රෝම් ස්ටෝර් එකට දාන්න. :yes:

    මමනං ක්‍රෝම් එක ක්ලෝස් කරන්නෙ ශට් ඩවුන් කරද්දිනෙ, අන්තිමේට ශට් ඩවුන් රේ ගිය මාසෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං ක්‍රෝම් එක ක්ලෝස් කරන්නෙ ශට් ඩවුන් කරද්දිනෙ, අන්තිමේට ශට් ඩවුන් රේ ගිය මාසෙ :baffled:
    මාත් ඉතින් නිදාගන්න යද්දී තමා :yes: ආය කරන්ට් ගියොත් වගේ තමා :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බ්‍රවුසරේ ක්ලෝස් කරන සැරේ ආය ආය දාන්න වෙන එක තමා එකම අවුල :P ඉක්මනට ක්‍රෝම් ස්ටෝර් එකට දාන්න. :yes:

    GT එක්ක කතා කළා. මට elakiri email address එකක් ready උන ගමන් මම දාන්නම් මචන්. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඉතින් නිදාගන්න යද්දී තමා :yes: ආය කරන්ට් ගියොත් වගේ තමා :baffled:

    මම ස්ලීප් කරන්නෙ මෙතනින් අයින් වෙද්දි තප්පර දෙක තුනෙන් ඩෙස්ක්ටොප් එකේ :D