පොලිසා පැනපන් ලිඳේ![]()
thama maga.thawa tikakin wathurata watei
පොලිසා පැනපන් ලිඳේ![]()
ටෙක් එකේමද
මම මේ දවස් වල එකකට ඇහැ දාගෙන ඉන්නෝ.හනේ මන්දා මොනා වෙයිද කියලා
ඔව් මිනිහෝ.එක පන්තියේ.එකම නම.එකම දවසේ උපන්දින.
වහ බෝතලයක් බොන්න හිතෙනවා මිනිහෝ.

ඔව් මිනිහෝ.එක පන්තියේ.එකම නම.එකම දවසේ උපන්දින.
වහ බෝතලයක් බොන්න හිතෙනවා මිනිහෝ.

අපේ එකෙකුත් හිටියා ඔහොම කියපු.අන්න දැන් නාගසලන් වෙන්න ගහනවා.අපිවත් ගහන්නෑ ඒහෙම ගැහිල්ලක්.
ඔව් මිනිහෝ.එක පන්තියේ.එකම නම.එකම දවසේ උපන්දින.
වහ බෝතලයක් බොන්න හිතෙනවා මිනිහෝ.

ඔව් මිනිහෝ.එක පන්තියේ.එකම නම.එකම දවසේ උපන්දින.
වහ බෝතලයක් බොන්න හිතෙනවා මිනිහෝ.
ඔව් හිත ගිය අය හිටිය ඉතින්පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ
මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ

ඔව් මිනිහෝ.එක පන්තියේ.එකම නම.එකම දවසේ උපන්දින.
වහ බෝතලයක් බොන්න හිතෙනවා මිනිහෝ.
එතකොට කෙල්ලගේ හිතට ඕක වැටිලා යටි හිත ඕක පිලිඅරන් නොදැනුවත්වම කෙල්ල උඹට සෙට් වෙනව
අර කටුබැද්ද හරියේ ගාලු පාර දෙපැත්තෙ කාර්මික ඒව තියෙන්නෙ ජර්මන් ටෙක් අරව මේව , ඒවෙ කොල්ලො විතරද ඉන්නෙ, මම දැකම නෑ කෙල්ලො
මම මේ දවස් වල එකකට ඇහැ දාගෙන ඉන්නෝ.හනේ මන්දා මොනා වෙයිද කියලා

උඹල දැක්කද එකේ ෆොටෝ. මාර ලස්සනයි අලුත් තැන. කොයිවෙලෙත් "අනේ බලන්නකෝ අපි දෙන්නගේ උපන්දින එකම දවසේ වැටිලා තියෙන්නෙ, නමත් එක වගේ, හරි පුදුමයි නේද මෙයා, අපි දෙන්නගේ මොකක්හරි ආත්ම ගානක ඉඳන් පතාගෙන එන සම්බන්ධයක් ඇති නේද" කියල මන්තරේ වගේ කියවපන්එතකොට කෙල්ලගේ හිතට ඕක වැටිලා යටි හිත ඕක පිලිඅරන් නොදැනුවත්වම කෙල්ල උඹට සෙට් වෙනව