එල එල හිපටුවෝ පලවෙඉනි review එක මගෙන්


මම පස්සේ බලන්නම් එහෙනම්. දැන් කෙල්ලව ගන්න යන්න ඕනා. 
Thank you සත්තලන්..මම පස්සේ බලන්නම් එහෙනම්. දැන් කෙල්ලව ගන්න යන්න ඕනා.

අන්න දැන් ගන්න පුළුවන් මචං. මම එතනින් install කලේ.![]()
color chart eka thibbanm thawat hodai ube idea eka mokadda e gana ?
ඊයා යන්න අනේ යන්නLove u katu sudooo![]()
මෙන්න මට කරදර කරනවෝ
බේරගනියෝ Bea. Ehema ekakuth athi.
Habai ithin okata hariyanna power bank tyenawa.
Signal check karanna aran awane ekek.
E welawe current thibune nea e pathtgata

උන් එවට හරියන ඒව හදාගෙන ඇතිනෙ, නෝමල් පවර් බෑන්ක් වල තියෙන්නෙ 5v නෙහ්
ඕවෙ 9, 12v වගේනෙ
අර ඉස්සර slt දුන්න එකේ තිබ්බ ඩයලොග් උනුත් දුන්නෙ ඒකට බැට්රියක් දාන්ඩ පුලුවන් -