~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ජේකබ් හොඳ මනුස්සය මාත් ගියා කාලයක් :yes: බලන එකෙක් හිටියොත් ගියපුදෙන් පොර හොඳට උගන්නනව :P

    eka nam aththa.mamath giye porage thamai.anthima dawasa wenakan syllabus iwara karannathi eka thamai epa wenne
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් හොඳයිනෙ බන් එතකොට අමතක වෙන්නෙ නෑ නෙ :D නැත්තන් විභාගේ දවසට ආය බලන්න එපැයි

    ehema be bn.past papers wala tika iwara karanna tharam kalayak nathi unama epa wenawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ මොකාද දම් පාට වෙලා :oo: දම් පාට යසියගේ පාට, උඹ වෙන පාටක් හොයාගනින්


    නෑ මම ඊටත් කලිං පාවිච්චි කරා පාට දාන්න එපා වෙන හින්දා තම සයිස් එක විතරක් දැම්මෙ :oo: