~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔක්කොටම එක සමාන එව්වා හිතෙන්නේ කොහොමද :baffled:

    me loke godak dewal wenne ratawakata.hemadama ira payanawa.arrow hachisawa mathak karan hemadama nahayen andanawa wagema thamai rata indala ena ekekta wenna wife kenek innawa nam uwa inna dawas tike rawum gahanawa
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මොකද්ද බන් ඔය ඉස්සරහින් දාන කැරැක්ටර් එක :oo: මට පේන්නේ නෑ නෙ

    phone එකෙන් එනවනම් පෙන්නේ නැ ...:no:

    kCneQ48.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලැපෙන් එන්නේ බන් පේන්නේ නෑ :no:

    එහෙමද ...මාර වැඩේ ...එහෙනම් ඕක මින්මත්තට නොදමන්න කටයුතු කරන්න ඕනේ ..බොහෝ පිරිස් වලට නොපෙනෙන බැවින් :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමද ...මාර වැඩේ ...එහෙනම් ඕක මින්මත්තට නොදමන්න කටයුතු කරන්න ඕනේ ..බොහෝ පිරිස් වලට නොපෙනෙන බැවින් :(
    කමක් නෑ තියපන් ගිනි නරියගෙන් එන උන්ට පේනවා ඇති :oo: අපි ක්‍රෝම් නෙ
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කමක් නෑ තියපන් ගිනි නරියගෙන් එන උන්ට පේනවා ඇති :oo: අපි ක්‍රෝම් නෙ

    මමත් ක්‍රෝම් නේ ....:dull: අයි ඩෝන්ට් නො අයි එහෙම වෙන්නේ ඇයි ...අයි ඩෝන්ට් නො අයි ....