~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    geanu pirimi bedayak nea. 5 k wath puluwannam hadnawa. niwunno awoth nam e target cover kaleki.

    dewedi hoynna nam bea. uganwannai jeewath wenna uganwannai wiyadam karanawa
    එකපාරම පහක් ගොඩදාගත්ත නං හරි. :D අපේ අම්මගේ ගමේ පවුලකට පහක් හම්බුනා :yes: අන්න කරන්න පුළුවන් නං වැඩේ ලාබයි. ඉස්පිරිතාලෙට පස් පාරකට බිල් ගෙවන්න ඕනේ නෑ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකපාරම පහක් ගොඩදාගත්ත නං හරි. :D අපේ අම්මගේ ගමේ පවුලකට පහක් හම්බුනා :yes: අන්න කරන්න පුළුවන් නං වැඩේ ලාබයි. ඉස්පිරිතාලෙට පස් පාරකට බිල් ගෙවන්න ඕනේ නෑ :D
    palaweni masa6-8 ammata amarui..
    eetapasse ithin amaru unath hurathal lokayakne :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na hubby wash danna giya. Man balala yanna awa phone eken.
    හබියගේ කොන්ඩේ ඉතුරුවෙන එකක් නෑ මේ මහ රෑ නාල. තට්ටේ පෑදුනාම ඔයාටම තමා පාරේ එකක්න් යන්න බැරිවෙන්නේ අපි නං දන්නේ නෑ :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හබියගේ කොන්ඩේ ඉතුරුවෙන එකක් නෑ මේ මහ රෑ නාල. තට්ටේ පෑදුනාම ඔයාටම තමා පාරේ එකක්න් යන්න බැරිවෙන්නේ අපි නං දන්නේ නෑ :P

    Aga hodanne ane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාගේ හිතේ තියෙන ආසාවන් අනුමාණ කරලා කිව්වේ ඉතින්.. :rofl:
    උඹව බැන්දට පස්සේ කෙල්ලට හැමදාම උඹව නාවන්න එන්න වෙයිද බාත්රූම් එකට :D සබන් ගාල, අලි නාවන පොල් ලෙල්ලකින් කුණු අතුල්ලලා එහෙම :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹව බැන්දට පස්සේ කෙල්ලට හැමදාම උඹව නාවන්න එන්න වෙයිද බාත්රූම් එකට :D සබන් ගාල, අලි නාවන පොල් ලෙල්ලකින් කුණු අතුල්ලලා එහෙම :P
    කොරහා අතුල්ලල එහෙම
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹව බැන්දට පස්සේ කෙල්ලට හැමදාම උඹව නාවන්න එන්න වෙයිද බාත්රූම් එකට :D සබන් ගාල, අලි නාවන පොල් ලෙල්ලකින් කුණු අතුල්ලලා එහෙම :P

    අනිවාර්යෙන්ම.. :yes::rolleyes: