~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇති තියෙන එකට මක් වෙලාද :oo:

    ඒක අවුරුද්දකට කලිං කී වගයක් කැඩිලා ඒක මාරු කරන්ඩ දුන්න, ඒ ගොන්නු ඒක කඩලා අලුත් එකක් දාන්ඩ හද්දි තමා දන්නෙ උන් ගාව හරියන එක නෑ කියල :angry::angry: කුරුනෑගල නෙක්ස්, ඔවුන්ගෙ ඒව ඔහොමමයි හෙඩ් සෙට් එක මාස 3න් ඉවරයි, මවුස් එකක් ගත්ත , උන් වැඩද කියල චෙක් කරලත් දුන්න , ගෙදර ගිහිල්ල බලද්දි ඒක වැඩ වුනාට පිස්සු ටනව, ස්මූත් නෑ මවුස් පොයින්ටර් එක, ආය ඕඩියෝ එක්ස්ටෙන්ශන් කේබල් එකක් ගත්ත , ඒකත් වැඩ නෑ කියහන්කො :rofl::rofl:වයර් කෑල්ල

    උන් කී බෝඩ් එකට 4500ක් ගන්න්නවා, උන් ගේන්නෙත් ebay එකෙන් ඔය ඔක්කෝම කෑලි බෑලි, ebay එකේ ඩොලර් 14යි :rofl::rofl:

    මන් ලැප් එකේ කී බෝඩ් එක පාවිච්චි කරන්නෙත් නැති හින්දා ඕනකමක් තිබ්බෙ නෑ, දැන් ඕන වෙන හින්දා අයියා එකක් ගෙනල්ල තිබ්බ ebay එකෙන් ඩොලර් 9යිද කොහෙද :baffled::rofl::rofl: අරුන්ගේ 4500යි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගෙදර පාවිච්චියට නං ඔය usb කීබෝඩ් එකක් ගහගත්තා නං හරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes: e moko api daana ewa delet karanna apita aytiyak tihiyenna ona ban

    :no: සමහර උන්ගේ අතීතෙ බලන්ඩ පුලුවන් :P

    අර ජීටියා mමන් දැක්ක පොර ටෝක් දෙන එකෙක්ට කියපු එව , ඌ හෙන හොද එකා වගේ හිටියට කලිං දාපු ත්‍රෙඩ් දැකලා කීවෙ, ඩිලීට් කරනාං වැඩක් නෑන් :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    :no: සමහර උන්ගේ අතීතෙ බලන්ඩ පුලුවන් :P

    අර ජීටියා mමන් දැක්ක පොර ටෝක් දෙන එකෙක්ට කියපු එව , ඌ හෙන හොද එකා වගේ හිටියට කලිං දාපු ත්‍රෙඩ් දැකලා කීවෙ, ඩිලීට් කරනාං වැඩක් නෑන් :D

    hmm ehema ekakuth tiyenawa tama api athl gannma parana toyi tred kiyak bump karanawada
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    බියර් එක්ක අරක්කු ලාබයි කියල හිතල අරක්කු බීවද :rolleyes:

    බියර්ද සැර අරක්කුද :confused::rolleyes:

    biyar loku tin 2 k ghala madi paduwata kalin genapu red lable kotekin poddakuth biwwa ban.andata yanawa danneth neha ude eharune