~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සුළු ගුණිත වල x = y කියලා ඔප්පු කරන්න බෑ.. සමාජෙන් මාව කොන් කරයිද?

    මම ආර්ට්ස් කලේ A/L වලට. ඔව් ඉතින් ඕවා බැරි එක අහන්නත් දෙයක් ද? :P
    ඒකතමා කලා හැකියාවත් සුට්ටක් සුට්ටක් පිහිටලා තියෙන්නේ :P