~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

මරාලෙ කොයි වගේද, :rolleyes:

උබ ඊට පස්සෙ තේ වෙලාව කියල ලොකු වෙලාවක් ගනින් මරාලෙන් පස්සෙ :baffled:

එහෙම කරන්න හොද නෑ.
කාලා බිලා ඉන්නේ ආයතනය නිසානේ :P
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    Meanwhile සයෝගේ හිතේ ප්‍රශ්නේ:

    වයින් බෝතලක්ම බිලා ලැජ්ජාව අමතක කරගන්නවද... එහෙම නැත්නම් ග්ලාස් එකක් දැනට බීලා පස්සේ හවසට ජැක් ඩැනියෙල් එකක් ගහනවද..? :rolleyes:

    මන් කල්පනා කරේ මාමා මාව දැක්කට මම මාමා ව දැකල නැනේ ඒ කලේ :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    giphy.gif

    :eek::eek::eek::eek::eek::eek::eek::eek: අප්පිරියාවේ බැ අප්පා