~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මාත් කෑවා . අදත් ළමයෙක් කේක් උස්සන් ඇවිත්. මුන් අපිව මරන්නද මන්ද හදන්නේ :baffled::baffled:
    මරන්න නෙමේ නැන්දලගේ පින,ඒකට අපේ උන් ආසාවට වත් ගේන්නේ නැහැනේ කන බොන දෙයක්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෝ දාන්න බලන්න ෆොටෝ එකක් අපිටත් කෑල්ලක් කන්න.

    ඔය කොහොමද මේකට ලේසියෙන් ෆොටෝ දන්නේ? එපවෙනවනේ upload කරලා අය ලින්ක් දාන්නත් එපයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මරන්න නෙමේ නැන්දලගේ පින,ඒකට අපේ උන් ආසාවට වත් ගේන්නේ නැහැනේ කන බොන දෙයක්

    :baffled::baffled: එත් මුන්ට කොච්චර කිවත් ගේන්නෙම පැණි රස ඒවානේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අහ එහෙමද. ඔක්කොම එකටද දැන් ජිම් යන්න හදන්නේ

    එයාගේ යාළුවො දෙන්නා (මමත් දන්නවා) ඉස්සර ඉදන් එහෙ යන්නේ. අඩුම තරමින් අපි දෙන්නවත් එකට යනවා. හවස ගෙදර එන්නත් ලේසියි නේ. කොහොමත් මම අලුත් ජොබට ගියහම එයාව දකින්න වෙන්නේ weekends වල විතරයි. දැන් නම් උදේටයි හවසටයි මගේ බ්රූම් එකේ එක්කන් යන්නේ. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය කොහොමද මේකට ලේසියෙන් ෆොටෝ දන්නේ? එපවෙනවනේ upload කරලා අය ලින්ක් දාන්නත් එපයි

    ShareX කියලා software එකක් තියෙනවා. ඒකෙන් ඩෙස්ක්ටොප් එකේදී ෆොටෝ/screen shots ගහලා upload බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඒකෙන් හදන්න පුළුවන් අප්ලෝඩ් උනහම ලින්ක් එක ඉබේ කොපි වෙන්න කියලා අපිට පේස්ට් කරන්න.. ෆෝන් එකෙන් නම් imgur ඇප් එක දැන් ඉන්නේ. ඒකේ private ෆොටෝ එකක් විදියට අප්ලෝඩ් කරලා ලින්ක් එක දානවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :baffled::baffled: එත් මුන්ට කොච්චර කිවත් ගේන්නෙම පැණි රස ඒවානේ
    නිකම් හම්බෙන දේනේ ඔන්න ඔහේ කාල දාන්න මහත ගැන පස්සේ බැරියැ හිතන්න
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නැතුව ඉතින් ඇබුල් කේක් නෑනේ.. :P:rofl:

    එහෙනම් මම ඔයාව බලන්න එන්නම් අද වෙරළු/ කමරංක ටිකක් අරන්. :P
    veraluachcharu.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එයාගේ යාළුවො දෙන්නා (මමත් දන්නවා) ඉස්සර ඉදන් එහෙ යන්නේ. අඩුම තරමින් අපි දෙන්නවත් එකට යනවා. හවස ගෙදර එන්නත් ලේසියි නේ. කොහොමත් මම අලුත් ජොබට ගියහම එයාව දකින්න වෙන්නේ weekends වල විතරයි. දැන් නම් උදේටයි හවසටයි මගේ බ්රූම් එකේ එක්කන් යන්නේ. :rolleyes:

    :rolleyes::rolleyes: dennama hamabenawanam ithin hodaine. aluth thanakata yanwada
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ShareX කියලා software එකක් තියෙනවා. ඒකෙන් ඩෙස්ක්ටොප් එකේදී ෆොටෝ/screen shots ගහලා upload බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඒකෙන් හදන්න පුළුවන් අප්ලෝඩ් උනහම ලින්ක් එක ඉබේ කොපි වෙන්න කියලා අපිට පේස්ට් කරන්න.. ෆෝන් එකෙන් නම් imgur ඇප් එක දැන් ඉන්නේ. ඒකේ private ෆොටෝ එකක් විදියට අප්ලෝඩ් කරලා ලින්ක් එක දානවා.

    phone ekata owa danna ida na. dan memory full wela thiyen
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :rolleyes::rolleyes: dennama hamabenawanam ithin hodaine. aluth thanakata yanwada

    මේ මාසේ අන්තිම ඉදන් යන්න තමා නිකන් අපි උඩින් පල්ලෙන් කතා උනේ. කුචි කවන ගමන් අනික්වා විස්තර කරලා කතා කරගන්න ඕනා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිකම් හම්බෙන දේනේ ඔන්න ඔහේ කාල දාන්න මහත ගැන පස්සේ බැරියැ හිතන්න

    :eek::eek: එහෙම බැනේ. p & s කේක්‌ කන්නේ නැ . එනිසා අද කාවේ නැ