Flash ට මුකුත් කියන්න එපා ... මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ S4 පටන් ගන්නකම්
![]()
![]()
ඊයා... ජරාව.

Flash ට මුකුත් කියන්න එපා ... මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ S4 පටන් ගන්නකම්
![]()
![]()

මගේ TV List එකෙන් Follow කරන/ඉවර කරපු සමහරක්:
You're following 41 tv shows.
2 Broke Girls
Anger Management
Arrow
Black Sails
Brooklyn Nine-Nine
Community
Da Vinci's Demons
DC's Legends of Tomorrow
Elementary
Game of Thrones
Gotham
Grimm
Hawaii Five-0
Heroes Reborn
How I Met Your Mother
It's Always Sunny in Philadelphia
Justice League Action
Lethal Weapon
Limitless
Lucifer
Malcolm in the Middle
Marvel's Agent Carter
Marvel's Agents of S.H.I.E.L.D.
Marvel's Daredevil
Melissa & Joey
NCIS: Los Angeles
New Girl
Person of Interest
Sherlock
Supergirl
Supernatural
The Adventures of Puss in Boots
The Big Bang Theory
The Flash (2014)
The Legend of Korra
The Mentalist
The Middle
Two and a Half Men
Under the Dome
Westworld
White Collar

ubata blood dunne ai?![]()

Supernatural හොදයිද බන්..බේස් වෙලා තියෙන්නේ මොකක් මතද?![]()
guardians of the galaxy vol 2 බැලුවද උබලා. මටනං අල්ලුවෙ නෑ

guardians of the galaxy vol 2 බැලුවද උබලා. මටනං අල්ලුවෙ නෑ
ඊගෝ කාරය හිටිය දැනුනෙවත් නෑ
මම ඔය එකක්වත් බලලා නෑ

ඔව් බන්, ඌගේ දුෂ්ටකම අඩුයිඔයිට වඩා දරුණු දුෂ්ටයෙක් ඉන්න තිබුනේඊගෝ කාරය හිටිය දැනුනෙවත් නෑ
Angels and Demons, Superstishions, Witches, Wampires, Wearwolfs වගේ මචන්. මේකත් කුතුහලය තියෙන මරු කතාව. Season 12 වෙනකන් සිරාවටම ආවා. පස්සේ පොඩ්ඩක් ගූ කරගත්තා කතාවට එක එක මගුල් කරලා.
මර්ලින් වගේ ඒවා නැත්ද බන්....
ekenma banMerlin නුත් පට්ට .. Merlin තව සීසන් එන එකක් නෑනෙ අපරාදේ![]()