~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔය ෆ්ලෑශ් මොකද්ද නැන්දේ, ඒක නවත්තලා got බලන්ඩ ගන්ඩ, අන්න නියම කතා :baffled:

    :no::no: බැ බැ එක බලන්න ඕන. බලල අරකත් බලන්න ඕන. දැන් මන් sms ක් දැම්ම got තියෙනවද අහල. කලින් දෙන්න ඇහුව. මන් එපා කිව. big bang theory කියල එකක් දුන්න. එක කොටසක්වට් බැලුවේ න. එයේ delete කර ඉඩ මදි වෙලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :lol::lol:ඉතිං මාමෙ ගෑනියක්ගෙ නම දාලනෙ තිබ්බෙ, :rolleyes:
    ඒවා බල බල හිටියේ නැහැ එබුවා ටක් ගාල මොනිටරේ ඔෆ්ෆ් කලා එත් වැඩක් නැහැ එකියක් අහනවා ඔය මොකක්ද කියල :angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    phone eken balanna
    4.gif

    කොහොමද. ෆෝන් එකේ ඉඩ මදි. memory card එකක් ගන්න ඕන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා බල බල හිටියේ නැහැ එබුවා ටක් ගාල මොනිටරේ ඔෆ්ෆ් කලා එත් වැඩක් නැහැ එකියක් අහනවා ඔය මොකක්ද කියල :angry:

    උන් මොකෝ මාමගේ මොනිටරේ දිහා ඇහැ දාන් ඉන්නෙ :oo::baffled::rolleyes::rolleyes:

    කියන්ඩ ඉතිං උබල ගෑනියක් නාන්ඩ යනව දැකල නැද්ද කියල :baffled::rolleyes:

    සිරාවටම දැක්කද :oo::rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    season 9 එක මිනි ටීවි සීරිස් එකක් වගේ ගියේ එපිසෝඩ් 12යි ඒක බැලුවද , හරිනම් ඒකෙ ඉතුරු කොටසකුත් යන්ඩ ඕන, ඒත් ඒක වැඩි දුර ගෙනිච්චොත් එපා වෙනවා, :nerd:

    :yes::yes: එක බැලුව තව ඕන
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :no::no: බැ බැ එක බලන්න ඕන. බලල අරකත් බලන්න ඕන. දැන් මන් sms ක් දැම්ම got තියෙනවද අහල. කලින් දෙන්න ඇහුව. මන් එපා කිව. big bang theory කියල එකක් දුන්න. එක කොටසක්වට් බැලුවේ න. එයේ delete කර ඉඩ මදි වෙලා

    how i met your mother බලන්න. You'll luv it.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    උන් මොකෝ මාමගේ මොනිටරේ දිහා ඇහැ දාන් ඉන්නෙ :oo::baffled::rolleyes::rolleyes:

    කියන්ඩ ඉතිං උබල ගෑනියක් නාන්ඩ යනව දැකල නැද්ද කියල :baffled::rolleyes:

    සිරාවටම දැක්කද :oo::rolleyes:
    සිරාවටම තමා ප්‍රින්ට්අව්ට් වගයක් ගන්න ඇවිත් දැක්කේ හිනා වෙලා නිකම් හිටිය
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවටම තමා ප්‍රින්ට්අව්ට් වගයක් ගන්න ඇවිත් දැක්කේ හිනා වෙලා නිකම් හිටිය

    ඕය සීන් එක ඔෆිස් එකේ පැතිරුනොත් :rolleyes:
    වයිපරේගෙ කනට ගියොත් :rolleyes::baffled: