~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

අසහන අසාන් ද ඉන්නේ? වෙලාවට මාව ඇක්සේප්ට් කලේ නැත්තේ ඔයා. :rolleyes:

ඔව් බන් මමත් මේ රික්වෙස්ට් එකක් දාල මාස ගානක් බලන් ඉන්නව ඇගිලි ගැන ගැන කෝ තාම නෝ ඇක්සෙප්ට්ස්ස්ස්ස්.... :dull:
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දැන්වත් කන්ඩ ඕන , එත් කන්ඩ කිසිම හිතක් නෑ :sorry::eek:


    බනිසක් කාපන්.. එකක් මදි නම් දෙකක් ම කාපන්.. දැන්ම කාලා පුරුදු වෙලා කැම්පස් යන්න. එහෙදි ගොඩක් බනිස් තියෙනවා කන්න. :rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    බනිසක් කාපන්.. එකක් මදි නම් දෙකක් ම කාපන්.. දැන්ම කාලා පුරුදු වෙලා කැම්පස් යන්න. එහෙදි ගොඩක් බනිස් තියෙනවා කන්න. :rofl:
    gal banis + plain tea :love::love::love::cool::cool::cool: