~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බනිසක් කාපන්.. එකක් මදි නම් දෙකක් ම කාපන්.. දැන්ම කාලා පුරුදු වෙලා කැම්පස් යන්න. එහෙදි ගොඩක් බනිස් තියෙනවා කන්න. :rofl:

    බනිස්නම් කන්නං :baffled: ඒකෙ 30බත් කන්ඩ පුලුවනෑ :eek::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අදත් ඔෆ්ෆිශ් ගියේ නැහැ ලාවට ටිකක් බිව්වා නැන්දා එතකොට එක එක ඒවා දානවා ගණන් ගන්න එප්ප්ප්

    :eek::eek: ane madna dan hamdama ofiz noya bona ekada karanne :angry::angry: