~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට නම් හිතෙන්නේ බරි කැඩියා උඹෙන් පරණ තරහක වාඩුව ගන්න කරපු වැඩක් උඹත් ගොනා වගේ අහු උනා .නැත්නම් ඌටම තිබුනනේ ත්‍රෙඩ් එක දාන්න බලහන් දැන් උඹේ රෙප් කීයක් කැපිලද කියල, පරණ උනාට වැඩක් නැහැ දෙයක් මොලේ කල්පනා කරන්න බැරි නම් .

    බලහන්කො කොටාගෙ ටෝක්ස් :lol::lol: මේකටනම් හොදටම රිදෙයි :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    නෑ නෑ මගෙත් 19000 න් නැවතුනා, ඉතුරු ටික අලුත් ත්‍රෙඩ් එකත් එක්කම දැම්මෙ 20000වෙනකල්, ඒ ටික කටුස්ට බාරයි :lol::lol::baffled::rolleyes::rolleyes:


    onna mama dan na. denna beraganna