ඔව් ඔව්.
පවු ඒ නංගිව මහන්සි කරන්න එපා![]()

උබට මොකෝ එයාව මහන්සි කරාම![]()
හරි හරි මම ඔහොම දිගටම කරන්නම් , උබ ශේප් එකේ ට්රයි කරපන්

kauda kamathi man hadapu lunch eka kanna?

kauda kamathi man hadapu lunch eka kanna?
නංගිලව මහන්සි කරන්න හොද නෑ කියල අහල නැද්ද උබ![]()

පාටි දාමු කියපු එවුනුත් නෑ, පාටි දෙනවා කියපු එවුනුත් නෑ, පාටියට වරෙන් කියපු එවුනුත් නෑ![]()
උබලට ඉතිං යන්ඩ තිබ්බනෙ, කොබාල සුදු සීයලා කුමාර මාමලා උකුස්ස එහෙම ඉන්නවනෙ 

පාටි දාමු කියපු එවුනුත් නෑ, පාටි දෙනවා කියපු එවුනුත් නෑ, පාටියට වරෙන් කියපු එවුනුත් නෑ![]()

oya me dawas wala mokada karanne . kiyanna balanna wisthara tikak

රතු මාමනම් පේන්ඩම නෑඋබලට ඉතිං යන්ඩ තිබ්බනෙ, කොබාල සුදු සීයලා කුමාර මාමලා උකුස්ස එහෙම ඉන්නවනෙ