~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වාහන ගැන කතාබහක් ගිහින් ති‍යනවා වගේ දැක්කා. :P
    දැන් වාහනේක License එක expire වෙලා තිබිලා මාට්ටු උනොත් දඩේ කී‍යද :rolleyes:

    bump
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බායි නැන්දියෙ...නැන්දි යනවනන් මාත් යනව, ඉදල වැඩක් නෑ මේකෙ....ලමයිනේ මමත් ගිහින් එන්නන්...බායි
     
    • Like
    Reactions: yasi96

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බායි නැන්දියෙ...නැන්දි යනවනන් මාත් යනව, ඉදල වැඩක් නෑ මේකෙ....ලමයිනේ මමත් ගිහින් එන්නන්...බායි
    ඇයි උඹ නැන්දිගෙ බොඩිගාඩ්ද නැන්දි පස්සෙන් යන්නේ :D මෙන්න මෙහෙට වෙලා හිටු
     

    2chinz

    Member
    Aug 21, 2017
    6
    0
    0
    url


    me ka exchange karagana one kauru hari udauwak dennakoo