~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
kunuharupa kiyanna epa yako :eek::frown::frown:
siyalawa kohomath ganan ganne ne :lol::lol::lol:

කව්ද කුනුහරුප කිව්වෙ...සීයලව තමයි ගනන්ගත යුතුම කස්ටිය...මොකද එයාලට විතරයි ගුරුහරුකම් දෙන්න පුලුවන්, උබල වගෙ චූ කොල්ලොන්ට නෙවේ... :lol:
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    කව්ද කුනුහරුප කිව්වෙ...සීයලව තමයි ගනන්ගත යුතුම කස්ටිය...මොකද එයාලට විතරයි ගුරුහරුකම් දෙන්න පුලුවන්, උබල වගෙ චූ කොල්ලොන්ට නෙවේ... :lol:
    :lol::lol::lol::lol::lol:
    sitha niwana katha :lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ow kunuharupa pappa oka. :eek::lol:

    කෝටි 10 ක් විතර පුද්ගලික ගිණුමකට ට්‍රාන්ස්ෆර් කරන් මාසයක් තියාගෙන පොලිය ලැබුණු සැනින් නැවත ආයතනයේ ගිණුමට ට්‍රාන්සර් කර ගන්න අය ගැන හෙවිල්ලෙන් ඉන්න එක නෙහ් ඔයා කරන්නෙ?

    පී ඇස් : කව්ද කුනුහර්ප කිව්වෙ මම කියල නෑ කියන්නෙත් නෑ මතකත් නෑ..
    ;)