~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕක ප්‍රසිද්දියේ කියන එකටනම් මම කැමති නෑ. ත්‍රෙඩෙක දාන වෙලාව. හැම එකාටම හරි වෙලාවක් pm දාල කීවනම් හරි. :)
    කැමැති නෑ කිය කිය quote කරනවා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැමැති නෑ කිය කිය quote කරනවා :lol:
    ඒක ඉතිං කට්ටියම දකිනවානෙ දාපු වෙලාවෙ හිටාන් මකන්ඩ. ඒ හින්ද තියෙන්නෙ වෙලාවවෙනස් කරන්ඩ:). මම ෆෝන් එකෙන් ඉන්නෙ. ඔය මගුප් කරන්ඩ අමාරුයි:sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    21105907_2231297893865649_8229319762150558618_n.jpg




    අද ගන්න යන්නේ.. 2ක් ගන්න එකද ලාබ? තුනක් ගන්න එකද? හැබැයි 10 ක් ගත්තොත් එකක් free වගේ තමා . මොකද කියන්නේ???
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    21105907_2231297893865649_8229319762150558618_n.jpg




    අද ගන්න යන්නේ.. 2ක් ගන්න එකද ලාබ? තුනක් ගන්න එකද? හැබැයි 10 ක් ගත්තොත් එකක් free වගේ තමා . මොකද කියන්නේ???


    1 k kiyada:dull: