7.6 Billion Loss - CEB

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අවුලක් නැහැ,පඩි කපලා මාසෙට කෝටි 5ක් ඉතිරි කරනවනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    අවුලක් නැහැ,පඩි කපලා මාසෙට කෝටි 5ක් ඉතිරි කරනවනේ
    anthimata lankawe lokuma scam eka wela thiyei, pakshe unma salli illala protest karai
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    Restructure kalama owwa hariyai 🥲
    මම මේක January 4 දැම්මහම Says who based on what? ගෑවා නේ. දැන් කොහොමද shipments 8න විතරක් direct loss එක මිලියන 7600+ :lol: 🤌

    Says who based on what?

    ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!

    • Like
    • Haha
    Reactions: Dharatha and 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මම මේක January 4 දැම්මහම Says who based on what? ගෑවා නේ. දැන් කොහොමද shipments 8න විතරක් direct loss එක මිලියන 7600+ :lol: 🤌

    ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!

    Meketh source ekak nam na habai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    නැව ඔර්ඩර් කරලා තියෙන්නේ රනිල්ගේ කාලේ පත්වීමක් ලැබූ නිලදාරියෙක් ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    @shenat එනව ඔය කවුරු නැත්තත්. තාම ගෑස් හොයනව ඇති.

    මෙන්ෂන් කරපු නිසා බලන්න ආවා.

    ගෑස් ප්‍රශ්නයක් අපිට නෑ. වයිෆ්ලගෙයි, අපෙයි ගෙවල් දෙකක ගෑස් සිලින්ඩර් 4ක් තියෙනවා. ගෙවල් 2ම කට්ටිය මෙහේ විසිට් ඇවිත් ඉන්නෙ.

    කෝටිපති කියල කියාගන්න බයි ඩෝබියො මෙහේ අඬනව. අපේ ගෙවල් වල ගෑස් වලට කරන්න දෙයක් නැතුව වේලෙනව. 🙈😂

    සිලිබයි ඩෝබියොන්ට ගෑස් සිලින්ඩරයක් ගන්න පුලුවන් ආර්ථිකයක් දීල නෙවෙයි පොන්නප්පු ගිහින් තියෙන්නෙ. ඒත් හෝදනවා. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582

    හා මචං හෑල්ල එළ.

    ඒත් පොඩි කොස්සක් තියෙනවා මේ ගල් අඟුරු හොරා කාපු නූල. උබ ලියලා තියෙන්නේ ගෑස් ගැන. ගෑස් රෙදි ටික හෝදලා එන්න තව නැව් විස්සක්ම එන්න තියෙනවා. හදිසියක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    හා මචං හෑල්ල එළ.

    ඒත් පොඩි කොස්සක් තියෙනවා මේ ගල් අඟුරු හොරා කාපු නූල. උබ ලියලා තියෙන්නේ ගෑස් ගැන

    උබනෙ කියල තියෙන්නෙ මං ගෑස් හොයනව කියලා. මං කිව්වෙ හොයන්න දෙයක් නෑ ගෙවල් වල 4ක් තියෙනව කියලා 🙈😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    උබනෙ කියල තියෙන්නෙ මං ගෑස් හොයනව කියලා. මං කිව්වෙ හොයන්න දෙයක් නෑ ගෙවල් වල 4ක් තියෙනව කියලා 🙈😂
    අනික් ඩෝබි ටික ගෑස් නූල් වල නෙ කවුද දන්නේ මම හිතුවේ උබ උන් එක්ක ඒව හෝදනවා ඇති කියල. 🥲 සොරී ඇ.

    ආව එකේ මෙන් මේ බිලියන ගාණක් ගහලා කියන ගල් අඟුරු වංචාව ගැන පොඩ්ඩක් බලලා පලයන් උබලගේ ඩෝබි මොකෙක්වත් ඇවිත් නෑ මේ නූලට. 🤗
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    අනික් ඩෝබි ටික ගෑස් නූල් වල නෙ කවුද දන්නේ මම හිතුවේ උබ උන් එක්ක ඒව හෝදනවා ඇති කියල. 🥲 සොරී ඇ.

    ආව එකේ මෙන් මේ බිලියන ගාණක් ගහලා කියන ගල් අඟුරු වංචාව ගැන පොඩ්ඩක් බලලා පලයන් උබලගේ ඩෝබි මොකෙක්වත් ඇවිත් නෑ මේ නූලට. 🤗

    සිලි බයි ඩෝබිලා ත්‍රෙඩ් දාන වේගෙට රිප්ලයි කරන්න වෙලාවක් නැතුව ඇති. මහබැංකු හොරකමෙන් ඇදපු සල්ලි නෑනෙ උබලට වගේ ගෙවන්න 🤌🏼😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    සිලි බයි ඩෝබිලා ත්‍රෙඩ් දාන වේගෙට රිප්ලයි කරන්න වෙලාවක් නැතුව ඇති. මහබැංකු හොරකමෙන් ඇදපු සල්ලි නෑනෙ උබලට වගේ ගෙවන්න 🤌🏼😂
    ආපෝ ගෙවයි ගෙවයි. තාම නැව් 8ට බිලියන 8ක් වගේ නෙ. 20ම ආවම ගෙවයි.

    @shenat තව නැව් 2 කක් ආවොත් නන් මහ බැංකු වංචාව දෙක මේක එක 🥲
    ------ Post added on Feb 21, 2026 at 7:45 AM
     
    • Love
    Reactions: 2osama

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,318
    9,048
    113
    Around the world
    සංවිධානාත්මක හොරු පිරිසක්. අවුරුදු 1හමාරට ඔහොම නමි 5වෙන කොට කොහොමද කියලා හිතාගන්න පුලුවන්. JVP කාරයෝ ඒ කලෙත් මිනිස්සුන්ගේ රත්තරං බඩු, මුදල් කොල්ල කාපු උන්නේ... මිනිස්සුන්ට අමතක උනාට.