70 කියන්නෙ මෙහෙමයි +18
මට අලුත් දෙයක් හම්බ උනා. මාර ෆන්. මේක කට්ටිය දන්නවත් ඇති. කොහොම උනත් මට ඉතින් අපේ එලකිරියෙ සෙට් එක මතක් උනා. පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් ඔය දකුනු පැත්තෙ තියන ස්පීකර් එක උඩ කිලික් කරල බලන්නකො. ඔන්න ඔහොම තමා ස්විට්සර්ලන්තෙ මිනිස්සු 70 කියන්නෙ.

http://translate.google.com/#auto|sv|seventy