මේ රට 71 අවුරුද්දක් බෙදාගෙන කාපු කාලකන්නි දේශපාලකයන්ට/ දේශපාලනේට රෙදි නැතුව කඩේ එක තව දුරටත් කරන්න කලින් දැණුවත් බුද්ධිමත් මිනිස්සු විදියට තොපේ ඇස් වහන් ඉන්න පාට රෙදි කෑලි ගලවල ඇස් හොඳට ඇරල බලපං රටට වෙලා තියෙන දේ. වෙන්න යන දේ. තීරණයක් ගනින්. පෙර වැරදි තියෙන එවුන් හොඳ මිනිස්සු වෙලා, රට අලුත් කරල, තොපිට සැප දෙයි කියලා හිතන්න තරම් තප්ප ගොන්නු වෙන්න එපා තව දුරටත්. කපුවා මාරු වුණත් දේව සබාව එහෙමමයි. මේකෙ යන ත්රෙඩ් දැකල හිරිකිතයි බං. ඒකයි මේක ලියවුණේ. එළකිරිය කියන්නෙ වැදගත් දේවල් කතා කරන්න ඕන තැනක් (දැන් ඉස්සර වගේ නම් නෑ කොහොමත්. ඉස්සර මේකට ආවම එන ගානෙ ඉගෙනගන්න දෙයක් තිබුන. තරුණයො විදියට නිකමෙක් නොවී රටට බැරිනම් ගෙදරට හරි බරක් නොවී ජීවත් වෙන්න ඉගෙන ගන්න මේක හොඳටම ඇති ඒ කාලෙ. දැන් ඉතින් අසහන කාරයො තමයි මේකෙ ඉන්නෙ.)
ප. ලි.
අරමුණ කිසිවෙකුගේ සිත් රිදවීම නොවේ!
මේ වීඩියෝ එක බලපං. කලකිරියං. ඒ ඇති.
https://www.facebook.com/watch/?v=403102140390982
ප. ලි.
අරමුණ කිසිවෙකුගේ සිත් රිදවීම නොවේ!
මේ වීඩියෝ එක බලපං. කලකිරියං. ඒ ඇති.
https://www.facebook.com/watch/?v=403102140390982

