71 අවුරුද්දක්

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මේ රට 71 අවුරුද්දක් බෙදාගෙන කාපු කාලකන්නි දේශපාලකයන්ට/ දේශපාලනේට රෙදි නැතුව කඩේ එක තව දුරටත් කරන්න කලින් දැණුවත් බුද්ධිමත් මිනිස්සු විදියට තොපේ ඇස් වහන් ඉන්න පාට රෙදි කෑලි ගලවල ඇස් හොඳට ඇරල බලපං රටට වෙලා තියෙන දේ. වෙන්න යන දේ. තීරණයක් ගනින්. පෙර වැරදි තියෙන එවුන් හොඳ මිනිස්සු වෙලා, රට අලුත් කරල, තොපිට සැප දෙයි කියලා හිතන්න තරම් තප්ප ගොන්නු වෙන්න එපා තව දුරටත්. කපුවා මාරු වුණත් දේව සබාව එහෙමම‍යි. මේකෙ යන ත්‍රෙඩ් දැකල හිරිකිතයි බං. ඒකයි මේක ලියවුණේ. එළකිරිය කියන්නෙ වැදගත් දේවල් කතා කරන්න ඕන තැනක් (දැන් ඉස්සර වගේ නම් නෑ කොහොමත්. ඉස්සර මේකට ආවම එන ගානෙ ඉගෙනගන්න දෙයක් තිබුන. තරුණයො විදියට නිකමෙක් නොවී රටට බැරිනම් ගෙදරට හරි බරක් නොවී ජීවත් වෙන්න ඉගෙන ගන්න මේක හොඳටම ඇති ඒ කාලෙ. දැන් ඉතින් අසහන කාරයො තමයි මේකෙ ඉන්නෙ.)
    ප. ලි.
    අරමුණ කිසිවෙකුගේ සිත් රිදවීම නොවේ!

    මේ වීඩියෝ එක බලපං. කලකිරියං. ඒ ඇති.

    5ErlEuR.jpg

    https://www.facebook.com/watch/?v=403102140390982
     
    • Like
    Reactions: 541100

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් එයි ගූ එන් පී බැල්ලිගෙ පුතා කියලා කියවගෙන පොලිමට වහල්ලු සෙට් එක දුවගෙන :lol:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මේ රටේ තියෙන්නෙ එකම රටාවකට ගලාගෙන යන තුට්ටු දෙකේ දේශපාලන බිස්නස් එකක් මචං
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ රට 71 අවුරුද්දක් බෙදාගෙන කාපු කාලකන්නි දේශපාලකයන්ට/ දේශපාලනේට රෙදි නැතුව කඩේ එක තව දුරටත් කරන්න කලින් දැණුවත් බුද්ධිමත් මිනිස්සු විදියට තොපේ ඇස් වහන් ඉන්න පාට රෙදි කෑලි ගලවල ඇස් හොඳට ඇරල බලපං රටට වෙලා තියෙන දේ. වෙන්න යන දේ. තීරණයක් ගනින්. පෙර වැරදි තියෙන එවුන් හොඳ මිනිස්සු වෙලා, රට අලුත් කරල, තොපිට සැප දෙයි කියලා හිතන්න තරම් තප්ප ගොන්නු වෙන්න එපා තව දුරටත්. කපුවා මාරු වුණත් දේව සබාව එහෙමම‍යි. මේකෙ යන ත්‍රෙඩ් දැකල හිරිකිතයි බං. ඒකයි මේක ලියවුණේ. එළකිරිය කියන්නෙ වැදගත් දේවල් කතා කරන්න ඕන තැනක් (දැන් ඉස්සර වගේ නම් නෑ කොහොමත්. ඉස්සර මේකට ආවම එන ගානෙ ඉගෙනගන්න දෙයක් තිබුන. තරුණයො විදියට නිකමෙක් නොවී රටට බැරිනම් ගෙදරට හරි බරක් නොවී ජීවත් වෙන්න ඉගෙන ගන්න මේක හොඳටම ඇති ඒ කාලෙ. දැන් ඉතින් අසහන කාරයො තමයි මේකෙ ඉන්නෙ.)
    ප. ලි.
    අරමුණ කිසිවෙකුගේ සිත් රිදවීම නොවේ!

    මේ වීඩියෝ එක බලපං. කලකිරියං. ඒ ඇති.

    5ErlEuR.jpg

    https://www.facebook.com/watch/?v=403102140390982

    මේ වීඩියෝ එක බලපං. කලකිරියං. ඒ ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න මේ චෝදනාවද තාම හරි පිළිතුරක් ලැබුනේ නෑ.... පුලුවන්ද හරි පිළිතුරක් ලබා දෙන්න ?

    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577

    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..