7778 බොරු කියා SLT 4G විකිණීම

Status
Not open for further replies.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    2017 - 08- 27 dapu tread ekak ai bump karala . okata uththara deela serama iwarai. thawa wistharayak ona kenek innawa nam call ekak denna :lol::lol::lol::lol::lol::lol::lol::lol: Siri Lankawa :lol:

    තනිකර ඊරිසියාකාර හැත්තක් ඉන්න රටක් බං මේක. මමත් උඹෙන් රවුටරයක් ගත්තා.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඩයලොග් රවුටර් නම් කනෙක්ශන් ෆී එකක් නැතුව ගන්න විදියක් තියනවා. ආකේඩ් එකක එකෙක්ගෙන් අහපන් කූපන් එකක් දාල කනෙක්ශන් ෆී නැතුව ගන්න පුලුවන්ද කියලා
    උන් දෙනවා
    මම සහ දන්න එවුන් එහෙම අරන් තියනවා. හැබැයි ක්‍රෙඩිට් ලිමිට් එක 0 යි. මාසයක් ගෙවුවෙ නැති උනු ගමන් ඩිස්කනෙක්ට් කරනවා

    Ado ehemath seen ekakda?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තනිකර ඊරිසියාකාර හැත්තක් ඉන්න රටක් බං මේක. මමත් උඹෙන් රවුටරයක් ගත්තා.

    meke inna Kuhakayange Comment walin penawane eka. ude pandara Poya dawase Avuruddak parana kunak udata adala..lol .lankawa kiyanne maha kalakanni minissu wadi hariyak inna ratak. ekai atththama kathawa. kawadawath hariyanne na ehema unta. eth elakiri eken mata sira dial set welath thiyenawa...hoda , naraka hama ekama innath epai :D

    ara Susanthika penne nadda? ara podi kellata kiyak hari dunnama , dena talk :D anna e wage...me rate gonnu gahagannawa parliment eke modayo inne kiyala. unwa yawanneth me ratema modayo. unp , srilanka , jvp ...bla bla kiya kiya pil bedila meke modayo maragannawa. uda inna un raja sapa vidinawa. eka therenne na lankawe unta. meka kawadawath goda ganna puluwan ratak newe. patta kuhakayo inna ratak.

    anith ekage kunu hoyanne nathi , thamange deyak paduwe karan inna minissu Vidiyata hithanne nathi thak me siri lankawa hamadama me wage walapalle thamai.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අම්මෝ මුගෙන් පැකේජ් එකක් ගන්න ඉදියේ වෙලාවට දැන ගත්තෙ.
    අනේ මන්ද බන් මුන් මෙහෙම කරන්නෙ කොහේට අරන් යන්නද මන්දා
    හරි යන් නෑ බං මෙහෙම කරන උන්ට
    :(

    මූ මාර ඩයල් එකක්නෙ බන් බලන් ගියාම
    :angry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මූ මාර ඩයල් එකක්නෙ බන් බලන් ගියාම
    :angry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1868388&page=5

    mchn mamam kiyala mage yaaluwa ada hawasa umbe plc1ta awith gaththa onna 28GB package1.. thank you kiyanna mata business1 set korala dunnata.. mamath ganna thama inne uben but thaama point1 aawe na moko cliq is still good for me..

    :yes::yes:

    Ape aya dakka paliyata comment danawa. owata mukuth kiyala ba...mama ai reply karanne na. mole thiyena un therum ganna . good luck !!
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Mama moogen connection 4k gaththa. kisi case ekak nehe
    auruddakata passe ekak disconnect kara. ekath uma thama karala dunne,

    nikan boru baila daanna epa bang. umba aran aurududdak pawichchi nokara disconnect karankota ona network ekeka oya katahwa podui. eka mooge wereddak nevei.

    mooge service ekanam patta. ehema matanam kisima aulak nehe
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    :yes: ඒක ඇත්ත මමනම් ශාකවෙන් විතරමයි ගන්නේ.

    මමත් ශකාවෙන් ගන්නේ, හැබැයි සමහරක් වෙලාවට කොළ හැලුනම ගන්න අමාරුයි.
    එතකොට කොළ එනකන් ඉන්න වෙනවා.:baffled::baffled:
    ගෙඩි එන කාලෙට ගොඩක්ම එහෙම වෙන්නේ.
    :rofl::rofl::rofl:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Mamath gaththa ban mugen...uge service wardak ne..sim tika karadarayak nethuwa active karalath dunna.... :cool::cool::cool::cool:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබලටත් ඉතිං හොද වැඩේ මේ වගේ දන්නේ නැති එවුන්ගෙන් සිම් ගන්න යනවට. ඒ මදිවට තව වැඩි ගානක් දීලා.

    මුන් මේ විකුණන සිම් අදාල නෙට්වර්ක් එකේ බ්‍රාන්ච් එකකට ගියා නං අඩුවටම ගන්නත් පුළුවන්. පෙළක් වෙලාවට රුපියල් 150 සිම් එක මුන් විකුනන්නේ රුපියල් 1500 ට. අනික මේ වගේ විශ්වාශයක් නැති අයට උබලගේ අයිඩී කාර්ඩ් කොපි යවන්නත් එපා. ඊට පස්සේ මොන ජල්තර ඔවයෙන් කරනවද කියලා කවුද දන්නේ.

    SLT 4G කනෙක්ෂන් එක උනත් ටෙලිෂොප් එකෙන් මේ ගානටම ගන්න පුළුවන්. පෙළක් දවස් වලට ප්‍රොමෝෂන් තියෙනකොට ඊටත් අඩුයි.

    උබලත් ඉතිං ඔව්ව කල්පනා නොකර මේ වගේ හොරුන්ට අහුවෙලා දැන් නාහෙන් අඩනවා. කොහොම උනත් මුන්ගේ හොර වැඩ ගැන දැනුවත් කර එක හොදයි, තව කෙනෙක් බේරෙන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    උබලටත් ඉතිං හොද වැඩේ මේ වගේ දන්නේ නැති එවුන්ගෙන් සිම් ගන්න යනවට. ඒ මදිවට තව වැඩි ගානක් දීලා.

    මුන් මේ විකුණන සිම් අදාල නෙට්වර්ක් එකේ බ්‍රාන්ච් එකකට ගියා නං අඩුවටම ගන්නත් පුළුවන්. පෙළක් වෙලාවට රුපියල් 150 සිම් එක මුන් විකුනන්නේ රුපියල් 1500 ට. අනික මේ වගේ විශ්වාශයක් නැති අයට උබලගේ අයිඩී කාර්ඩ් කොපි යවන්නත් එපා. ඊට පස්සේ මොන ජල්තර ඔවයෙන් කරනවද කියලා කවුද දන්නේ.

    SLT 4G කනෙක්ෂන් එක උනත් ටෙලිෂොප් එකෙන් මේ ගානටම ගන්න පුළුවන්. පෙළක් දවස් වලට ප්‍රොමෝෂන් තියෙනකොට ඊටත් අඩුයි.

    උබලත් ඉතිං ඔව්ව කල්පනා නොකර මේ වගේ හොරුන්ට අහුවෙලා දැන් නාහෙන් අඩනවා. කොහොම උනත් මුන්ගේ හොර වැඩ ගැන දැනුවත් කර එක හොදයි, තව කෙනෙක් බේරෙන්න.

    Join Date: Sep 2018 :lol: :lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඩයලොග් රවුටර් නම් කනෙක්ශන් ෆී එකක් නැතුව ගන්න විදියක් තියනවා. ආකේඩ් එකක එකෙක්ගෙන් අහපන් කූපන් එකක් දාල කනෙක්ශන් ෆී නැතුව ගන්න පුලුවන්ද කියලා
    උන් දෙනවා
    මම සහ දන්න එවුන් එහෙම අරන් තියනවා. හැබැයි ක්‍රෙඩිට් ලිමිට් එක 0 යි. මාසයක් ගෙවුවෙ නැති උනු ගමන් ඩිස්කනෙක්ට් කරනවා

    :love:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මත් උගෙන් බිස්නස් එකක් කරලා තියෙනව ඔකා කියන ලොකුම බොරුව තමයි , මචන් මම නෙවෙයි ත්‍රෙඩ් එක කරන්නේ යාලුවෙක් කියලා , බැලින්නම් ඌ මයි, ලොල්
     
    Status
    Not open for further replies.