ඉස්සරහදි virus එක තව කීපවතාවක් mutate වුණාම ඔයාට වැටහෙයි මම කියන දේමන්ද මට උඹට මීට වඩා තේරුම් කරන්න තේරෙන්නේ නෑ.

now its low - but even that is not acceptable for highly developed country like Israel - because none an justify deaths due to simple flu - eventually rate will go up after hospital capacity is overwhelmed making vaccination totally worthless.Death rate?
අළුතින් වාර්තා වෙන අසාධ්‍ය ලෙඩ්ඩුන්ගෙන් බහුතරය fully vaccinated ය කියල ඒ රටේ අය නෙ කියන්නේ - එහෙම වෙන්න බෑනේ fully vaccinated නම්.
ගොන් වාහෙ,
වැක්ෂීන් ගැහුවා කියලා ලෙඩේ නොහැදී තියෙන්නේ නෑ...
මාරාන්තික වීම අවම වෙන එක විතරයී වෙන්නේ....
පඩි ටෝක් දුන්නට ගූ හැත්තෑවයි උබ නම්
ඒක කතා කොරගන්න පැණිය promote කොරපු වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකත් එක්ක - මට කියල වැඩක් නෑ.පැණිය බිව්වාම කොරොනා හැදෙන්නේ නෑ කියනවනම් ඒ පැනිය ගහපු සෙට් එක අපි දාමුකෝ ඉස්පිරිතාල වලට...
අනේ නිකම් පලයන් බන් යන්න....
ඒ වුණාට මරණ වෙනවා නම් හංගන්න බෑ - කොහෙන් හරි report වෙනවා.චීනේ සංඛ්‍යා ලේඛන එලියට දෙන්නේ නෑ ගොන් වහන්ස...
නොදන්න වෙදකමට ගිහින් වරිගේ නහගන්නේ නැතුව හිටු...

දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.
ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.
anti virus software update karnawa wage vaccine shot vidinna wei. meka kothanin kelawara weida dannne naha. mehema giyoth me loke ekekutawath nidahase jeewath wenna hamba wena ekak naha. vaccine walatai , mask walati gewa gewa inna weiඉස්සරහදි virus එක තව කීපවතාවක් mutate වුණාම ඔයාට වැටහෙයි මම කියන දේ![]()
දැන් ඉතින් ඉස්සරහට බලමුකෝ වගේ ඒවා ගේන්න එපා, දාලා තියෙන නිව්ස් එකට අදාලව කතා කරමු.ඉස්සරහදි virus එක තව කීපවතාවක් mutate වුණාම ඔයාට වැටහෙයි මම කියන දේ![]()
අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.උඹේ අම්මා ,තාත්තා ,නෝනා ,දරුවා හරි මේ දරුණු ලෙඩේ හැදිලා අසාධ්‍ය වෙලා ඉන්නකොට උඹ යන්නේ ආයුර්වේද වෙද මහත්තයෙක් ළඟට ද? රජයේ රෝහලට ද ?
ඒ ප්‍රවෘත්තිය ලියපු එකා අනල තියෙන හිංදයි ඔහොම කියන්නේ - බාරගත්තු එක ලෙඩෙක්වත් රජයේ රෝහලකට යවල නෑ -අසාධ්‍ය වෙන්නෙ නෑ කියන්න එපා ආයුර්වේද කොමසාරිස් ම පිළිගත්තා එහෙම අයව ඉක්මනට රජයේ රෝහලකට යවනවා කියලා
මැරෙන්නේ නෑ කියන්න කවුද ගොබිලෝ...
එහෙනම් ඊශ්‍රායලේ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නත් බෑනේ - ඉතිං අවම වෙලා නෑනේ
පැනලා යන්න බෑ, උගෙයි තොගෙයි කිසි වෙනසක් නෑ... එක වල්ලේ පොල්
ඒක කතා කොරගන්න පැණිය promote කොරපු වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකත් එක්ක - මට කියල වැඩක් නෑ.
අනේ ගොන් වාහේ, ලෝක දේශපාලනය වගේ එවත් ටිකක් කියවලා බලහන්, පැනි ගගහා ඉන්නේ නැතුවඒ වුණාට මරණ වෙනවා නම් හංගන්න බෑ - කොහෙන් හරි report වෙනවා.
ලොරි ටෝක් දීදී ඉන්න නම් කාට බැරිද ගෙවලයෝ...නොදන්න වෙදකම් කොරන්න ගිහින් කෙළවගෙන ඉන්නෙ අපිද ?![]()
ජීවිත ආරක්ෂා කරනවා නම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ - ඒත් ඊශ්‍රායලයෙත් vaccinated ලෙඩ්ඩු මේ පොඩි ලෙඩෙන් මැරෙනවා නේ - එතකොට මොකක්ද ඔය vaccine එකෙන් වුණ සැලකිය යුතු වැඩෙ ?දැන් ඉතින් ඉස්සරහට බලමුකෝ වගේ ඒවා ගේන්න එපා, දාලා තියෙන නිව්ස් එකට අදාලව කතා කරමු.
View attachment 139644
මම අහන්නේ ඔයා vaccine වල power එක උඩින් කතාකරලා තියෙන්නේ, ඊශ්‍රායලයට අදාලව b/a අගය ගැන දැනුවත්වද? වාර්තාවේ කියන්නෙ 60% out of critically ill are fully vaccinated කියලා ඒ කියන්නෙ c/b ~ 0.6 සහ d/b ~ 0.4. මෙතැන d ගොඩට not vaccinated සහ 1st dose දෙකම ඉන්නවා.
මම කියන්නෙ ඔතැන b/a අගය ඉතා වැඩි වීමට තිබුනා 78% වත් vaccinated නැති උනානම් සහ ඉතිරි 22% fully vaccinated සහ activate තත්වයේදී b/a අගය තව අඩු වෙනවා.
Future variants එන්න පුලුවන් කියලා සහ පවතින vaccine ඵලදායී නැතිවෙන්න පුලුවන් කියලත් මම පිලිගන්නවා. නමුත් ඒක වෙනම කාරණාවක්. දැනට vaccine සැලැකිය යුතු කාර්යභාරයක් ඉටුකරමින් ජීවිත ආරක්ෂා කරනවා. ඒක නිසා භාග news දාලා බොරු බිල්ලො මවන්න එපා.
කවුද උබට චීනෙ අඩුයි කිව්වෙ..දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.
ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.

පොඩි ලෙඩේ? එතකොට දැන් අවුරුදු එකහමාරකටත් වඩා ලෝකේ වැහිලා කඩා වැටිල තියෙන්නෙ ආතල් එකටද?ජීවිත ආරක්ෂා කරනවා නම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ - ඒත් ඊශ්‍රායලයෙත් vaccinated ලෙඩ්ඩු මේ පොඩි ලෙඩෙන් මැරෙනවා නේ - එතකොට මොකක්ද ඔය vaccine එකෙන් වුණ සැලකිය යුතු වැඩෙ ?