මම කියපුවා ආයෙ ආයෙ මතුරන්න එපා -ඔයා තාම ඉන්නෙ අසිහියෙන් - කොරෝනාට බය වෙලාද කොහෙද![]()
- අළුත් දෙයක් කල්පනා කොරල කියන්න - ඒක අමාරුය කියන්නෙ ඔයාගේ ප්‍රතිශක්තිය අවදානම් මට්ටමට වැටෙන්න ලගයි කියන එකයි. 
මම කියපුවා ආයෙ ආයෙ මතුරන්න එපා -ඔයා තාම ඉන්නෙ අසිහියෙන් - කොරෝනාට බය වෙලාද කොහෙද![]()
- අළුත් දෙයක් කල්පනා කොරල කියන්න - ඒක අමාරුය කියන්නෙ ඔයාගේ ප්‍රතිශක්තිය අවදානම් මට්ටමට වැටෙන්න ලගයි කියන එකයි. 
ඒ ඔයාට පේන හැටි - ඒක ඔයාගෙ මොළේ ප්‍රශ්නයක් - ඕවා ඉතිං ඉසකුඩිච්චි දැම්මාම හරි යනවාමම කියපුවා ආයෙ ආයෙ මතුරන්න එපා -- අළුත් දෙයක් කල්පනා කොරල කියන්න - ඒක අමාරුය කියන්නෙ ඔයාගේ ප්‍රතිශක්තිය අවදානම් මට්ටමට වැටෙන්න ලගයි කියන එකයි.
![]()

ඕකත් මම කලින් කියපු එකක් නේඒ ඔයාට පේන හැටි - ඒක ඔයාගෙ මොළේ ප්‍රශ්නයක් - ඕවා ඉතිං ඉසකුඩිච්චි දැම්මාම හරි යනවා![]()
- ඔයාගේ මනසේ නිර්මාණශීලී භාවය එන්න එන්නම දුර්වල වේගෙන එන්නේ - ඒක ප්‍රතිශක්තිය දුර්වල වීමේ ලකුණක්.අදාළ නෑනේඕකත් මම කලින් කියපු එකක් නේ- ඔයාගේ මනසේ නිර්මාණශීලී භාවය එන්න එන්නම දුර්වල වේගෙන එන්නේ - ඒක ප්‍රතිශක්තිය දුර්වල වීමේ ලකුණක්.

අපේ ළූණු බෑය epsilon එකට 100% success නේepsilon වගේ ඒවා ආපු කාලෙක අදාළ වෙයි.

අගෝස්තු 15 - 46ක් මරණ වාර්තා වෙලා තිබ්බා - මෙහෙමනේ hospital capacity එක පැන්නාමයි මරණ වැඩි වෙන්නෙ කොයි රටෙත් -booru huttige puthek 8000k report welath marana 20k naa mehe report wena gaanai marena gaanai adui eth 200ta kittui marena gaana
apeee maasa 3 4ta kalinut 50k marunee hospital capacity tiyeddi nikan boru nokiya hitapn. vaccine eka effectiveඅගෝස්තු 15 - 46ක් මරණ වාර්තා වෙලා තිබ්බා - මෙහෙමනේ hospital capacity එක පැන්නාමයි මරණ වැඩි වෙන්නෙ කොයි රටෙත් -
දැන් ඊශ්‍රායලයේ hospital capacity එක පනින එක නවත්තගන්න බැරි වෙයි කියලයි උන් හොල්මන් වෙලා ඉන්නේ.
එහෙනම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ.apeee maasa 3 4ta kalinut 50k marunee hospital capacity tiyeddi nikan boru nokiya hitapn. vaccine eka effective
එහෙනම් ලෙඩ්ඩු මැරෙන්න8000
8000k positive wela 20k marena ekai 4000k positive wela 200k marena eka ekaidaඑහෙනම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ.![]()
WTF manඅසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.
ඒ ප්‍රවෘත්තිය ලියපු එකා අනල තියෙන හිංදයි ඔහොම කියන්නේ - බාරගත්තු එක ලෙඩෙක්වත් රජයේ රෝහලකට යවල නෑ -
දැන් ඔය කියන ඒවා වෙලා නෑනේ 78% කින් vaccinate කොරපු ඊශ්‍රායලයෙත් - එතකොට vaccine ගැහිල්ලෙන් වැඩක් වෙලා නෑනේ. ඇයි බං ඒම ?

පැණිය ඩොකාලාගේ ජිල්මාට් එකක් නේ.ඉතින් බන් වැක්සීන් එකත් ගහලා ඕනේනම් පැණියත් බොමු. ඕකට රන්ඩු කරන්න ඕනේයැ. පැණිය ගත්තු පවිත්‍රාටත් හැදුනා, පියල් ටත් හැදුනා ඇයි මේ වැක්සීන් එක ගහලා හැදිච්ච උන් විතරක් හොය හොය ඉන්නේ.