මුන් වගේ එවුන් හින්දා දැන් අපිට මුස්ලිම් කඩේකටත් යන්න ලැජ්ජයි.මේ වගේ සොච්චමකට ප්‍රශ්න ඇති කර ගත්තම මුස්ලිම් අය අපිව ගනන් ගන්නේ නෑ උන්ගේ කඩවලට ගියාම.අනිත් එක කොල්ලො දෙන්නා කුනු ලෝබයො.මම ලග හිටියනම් ඉතුරු රුපියල් 20 උන්ට මම දෙනවා.නෑ මම උන්ට නිකන් බීම බෝතල් දෙක අරගෙන දෙනවා












