~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    11.gif


    💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අයිස් ක්‍රීම් පුරවපු තඩි ෆ්‍රිජ් එකක්ම තියෙනවා කනවද නැද්ද කනවද නැද්ද :baffled:

    කන්න විදිහක් නෑ එහාගෙදර කඩේ වහල නෙ මේ මහ රෑ :oo:


    :baffled::baffled::baffled: කැටේ කඩන උබට ඒක ගේමක් නෙමේනෙ, හැබැයි හෙට උදේට මුදලාලි අයිස් වෙච්ච කටුස්සෙක් දකීද දන්නෑ :baffled:පියන වැහිලා

    :lol::lol::lol: