උඹලට වෙරි ගුඩ් මෝර්නින්... මටනන් අවුල් මෝර්නින් අද උදෙන්ම..
නුගේගොඩදි පොලිස් ඩෑල් එකක් මාව නවත්තල ලිව්වා මම සුදු ඉරි කපන් ආවා කියලා..
මම වැරැද්දක් කරේ නැහැ. සුදු ඉරක් තිබ්බෙ නැහැ පේන්න.. හැබැයි ලිව්වා.. ලියද්දි ඒකට එපා කියන්න ගියේ නැහැ.. කතා කරොත් උපරිම අවුල් වෙන නිසා මයින්ඩ් එක..මාත් එක්කම ආපු අනිත් එකා මොනවද කිව්වම ඌගෙ ලයිසන් ඉන්ෂුවරන්ස් බලන්නෙවත් නැතුව උට යන්න දුන්නා... පේන්න ඩබල් සුදු ඉරක් තිබ්බෙත් නැහැ මැකිලා ගිහින්.. මිරිහානෙන් ලයිසන් එක ගන්න කිව්වා..

kukkai,upul mamai monawada kotu dala thiyenne.a pages wala post quote karannath be![]()
ඒ කොටු මට පේන්නෙත් නෑ, ඔය උපුල් මාම තමා 

kukkai,upul mamai monawada kotu dala thiyenne.a pages wala post quote karannath be![]()
Qwe tharangayak kiyalane. Pissune

පොඩි අයට බලන්න හොඳ නැති ඒවට කොටු කොටු දාල තියෙන්නේ

මමඒ කොටු මට පේන්නෙත් නෑ, ඔය උපුල් මාම තමා
අනික් ඩෑල් එක කීවෙ
aparde katha karanna tibbe irak nethnam
aparde katha karanna tibbe irak nethnam
මාත් එක්කම ඒ විදිහටම ආපු, අරූ නතර කරපු බයික් එකක්..

ඇහුවෙ නැද්ද අරය yඅන්නෙ ඇයි කියල
ඇහුවෙ නැද්ද අරය yඅන්නෙ ඇයි කියල
දඩේ කීයද
උබත් ක්රෝම්නෙ
හද්ද පරණ වර්ෂන් එකක් දාගෙන ඇති එහෙනන්ඉරක් පේන්න නැති එකටයි, අරූට යන්න දුන්නෙ ඇයි කියන එකටයි කතා කරන්න හදද්දිම වයිෆ් කිව්ව කතාවට යන්න එපා කියලා.. මටත් කොහොමත් කතා කරොත් මල පනිනවා සෙනිකව. ඒක නිසා දුරදිග බලල කතා නොකර හිටියා...