~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    me umba owa balala delete karanne ne neda?
    mama kage athe hari hard disk ekak ewwoth oya okkoma purawala dipan


    තාම ඩිලි කරලා නෑ, වෙන ෆෝල්ඩරේකට දානවා ඔක්කොම,

    ගොඩක්පිරුනාම ඩිලීට් කරනවා :D:baffled:

    ඕවෙ මුල් සීසන් කලිං ඩිලීට් කරා :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තාම ඩිලි කරලා නෑ, වෙන ෆෝල්ඩරේකට දානවා ඔක්කොම,

    ගොඩක්පිරුනාම ඩිලීට් කරනවා :D:baffled:

    ඕවෙ මුල් සීසන් කලිං ඩිලීට් කරා :baffled:


    mul season thama one.:baffled:
    mama balalama ne ne.
    dekai balala tyenne iwara wenakam piliwelakata.
    prison break nobaluwe baluwanam kudu kewa wage wenna puluwan nisa e dawas wala thibunu wadath ekka :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mul season thama one.:baffled:
    mama balalama ne ne.
    dekai balala tyenne iwara wenakam piliwelakata.
    prison break nobaluwe baluwanam kudu kewa wage wenna puluwan nisa e dawas wala thibunu wadath ekka :baffled:


    මුල් ඒව ඒ අවුරුදු වලම අයින් කරා , මම හෙන් ගොඩක් එකතු කරන් හිටියා ඉස්සර, අන්තිමෙදි වැඩක් නෑනෙ කියල ඔක්කොම ඩිලීට් කරා, දැන් ටික ටික එකතු වෙනකල් ඉන්නෙ එක පාරින් ඉරේස් කරලා දාන්ඩ:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage 273gb tv series,movies 389gb.movies nam balapu awl ewa dan delete karanawa.


    ඉස්සර ඔයිටත් වඩා තිබ්බ :D:yes:හාඩ් එකේ ඉඩ මදි වේගෙන එද්දියි එකතු කරන් තියන් හිටියට වැඩක් නෑ කියල හිතුනාම ඔක්කොම අයින් කරා :D