~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    jara wada gena nam katha karala wadak na.town eke telephone box kiyaka reciever nadda.man hadissiyakata communication ekakin call ekak aran 25sec walata rs.15 gaththa.recipt illuwama printer wada nathilu.public toilet wala tap kadala.anthimata pvt ewata yanna wenawa salli dila

    මම දැන් මාසෙකට කලිං කුරුනෑගල ටෙලිශොප් එක ඉස්සරහම කාසි දාන ෆෝන් එකෙන් කෝල් ගන්න හැදුවා, ලග ඉන්න ගෑනියක් කීව ඕක වැඩ නෑ කියල, ඉතිං කියහන්කෝ :rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් උන්ගේ බැලන්ස් එක බලන්න බැරිව තිබුන තමා අන්තිම කාලේ, හැබැයි ඉතින් ලාබයි අනික් ඒවට වඩා. මාත් හච් වලට මාරුවෙලා ඉඳල ආයෙම මාරුවුනා එටිසලාට් වලට. අපේ ගෙවන ගානට සාදාරන ඩේටා ටිකක් දෙනවනං එච්චරයි.

    hutch time based 2hr eken mul dawase 4gb download kara.ita passe dammama speed limit:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    jara wada gena nam katha karala wadak na.town eke telephone box kiyaka reciever nadda.man hadissiyakata communication ekakin call ekak aran 25sec walata rs.15 gaththa.recipt illuwama printer wada nathilu.public toilet wala tap kadala.anthimata pvt ewata yanna wenawa salli dila

    maha karumakkara minissu.

    1. kochchie yana gaman kapu kola tika polythene bag eka ohe wisi karanawa.
    2. three wheel wala yana lamaya milo packet eka hulnge yawanawa (bike karayekge mune wadinawa dakka giya satiye)
    3.banata pirithata current ganne metereta pitin
    4. nidhan haranawa budu pilime oluwa kadala
    5. waw ismaththe the kade dagena kunu tikth wawatama
    6.thawa ekekge wagawak dakinna bea ekko hora kanawa. ehema nathnam gini tyanawa (meeta awuruddakata kalin kurunfu wattak gini tyala tyenawa dakka )
    7.rate laksha 14 k rajaya sewaye. e kiyanne aduma gane laksha 30 k wath rajya sewakyekge daruwek. janathawagen 80% kage wath nedayek innawa rajya sewaye.
    e kiyanne oya kammali wagakeem wirahitha rajya sewakayanta banina wele thamange ammata thaththata kiwwanam hari.
    complain karanawa misak adarshamath nea.
    8. deshapalakayanta banina wele thamange yuthukama kala nam nawenna netuwa wadak kara ganna thibba
     
    හපෙ අප්පේ මේ මොනවද මේ :baffled::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් උන්ගේ බැලන්ස් එක බලන්න බැරිව තිබුන තමා අන්තිම කාලේ, හැබැයි ඉතින් ලාබයි අනික් ඒවට වඩා. මාත් හච් වලට මාරුවෙලා ඉඳල ආයෙම මාරුවුනා එටිසලාට් වලට. අපේ ගෙවන ගානට සාදාරන ඩේටා ටිකක් දෙනවනං එච්චරයි.

    mata nam dana dana rawatenna bea.
    hamadama un kiyanawa technical error lu
    msg ewanneth nea.
    dana dana rawatenne nea padu unath :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුදු සීයෙ පරිස්සමෙන් ඕව කියන්නෙ උපුල් මාමට ඈ,:rolleyes:

    උපුල් නැන්දා හොර අල්ලන්ඩ මෙහේ එනවා වෙලාවකට :baffled:

    :baffled::baffled:
    එහෙනම් ඉතින් ගෙදර ඉඳන්ම බැරියැයි. :P:baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හපෙ අප්පේ මේ මොනවද මේ :baffled::sorry:

    කියවන්න අමාරු නිසා ඔන්න මම සිංහල වලට හැරෙවුවා.

    මහ කරුමක්කර මිනිස්සු.

    1. කොච්චී යන ගමන් කපු කොල ටික පොල්ය්තෙනෙ බග් එක ඔහෙ විසි කරනව.
    2. ත්‍රී ව්හීල් වල යන ලමය මිලො පcකෙට් එක හුල්න්ගෙ යවනව (බිකෙ කරයෙක්ගෙ මුනෙ වඩිනව ඩක්ක ගිය සටියේ
    3.බනට පිරිතට cඋර්‍රෙන්ට් ගන්නෙ මෙටෙරෙට පිටින්
    4. නිදන් හරනව බුඩු පිලිමෙ ඔලුව කඩල
    5. වව් ඉස්මත්තෙ තෙ කඩෙ ඩගෙන කුනු ටික්ත් වවටම
    6.තව එකෙක්ගෙ වගවක් ඩකින්න බේ එක්කො හොර කනව. එහෙම නත්නම් ගිනි ට්යනව (මීට අවුරුඩ්ඩකට කලින් කුරුන්ෆු වට්ටක් ගිනි ට්යල ට්යෙනව ඩක්ක )
    7.රටෙ ලක්ශ 14 ක් රජය සෙවයෙ. එ කියන්නෙ අඩුම ගනෙ ලක්ශ 30 ක් වත් රජ්ය සෙවක්යෙක්ගෙ ඩරුවෙක්. ජනතවගෙන් 80% කගෙ වත් නෙඩයෙක් ඉන්නව රජ්ය සෙවයෙ.
    එ කියන්නෙ ඔය කම්මලි වගකීම් විරහිත රජ්ය සෙවකයන්ට බනින වෙලෙ තමන්ගෙ අම්මට තත්තට කිව්වනම් හරි.
    cඔම්ප්ලඉන් කරනව මිසක් අඩර්ශමත් නේ.
    8. ඩෙශපලකයන්ට බනින වෙලෙ තමන්ගෙ යුතුකම කල නම් නවෙන්න නෙටුව වඩක් කර ගන්න තිබ්බ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mama ehema kiwwe nea. SLT honda nethnam wireless connection gattekine

    ඊට අඩා adsl හොදයි වැස්සට ස්ලෝ වෙන්නෙ නෑ , ස්පීඩ් එනස් වෙන්නෙ නේ, පින්ග් එක අඩුයි

    දැන් මන් ගාව ඩයලොග් 4g එඅක් තියෙනවා, ඒකෙ ස්පීඩ් වැඩිය තිබ්බට වෙනස් වෙන්වා, වහිද්දි ස්ලෝ, අනික ඩේට අඩුයි slt එකට වඩා :yes::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සුදු සීයෙ පරිස්සමෙන් ඕව කියන්නෙ උපුල් මාමට ඈ,:rolleyes:

    උපුල් නැන්දා හොර අල්ලන්ඩ මෙහේ එනවා වෙලාවකට :baffled:

    ඔය අසහනේ තියෙද්දි කොහොමද මනුස්සයෙකුට හරියන්නේ:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඊට අඩා adsl හොදයි වැස්සට ස්ලෝ වෙන්නෙ නෑ , ස්පීඩ් එනස් වෙන්නෙ නේ, පින්ග් එක අඩුයි

    දැන් මන් ගාව ඩයලොග් 4g එඅක් තියෙනවා, ඒකෙ ස්පීඩ් වැඩිය තිබ්බට වෙනස් වෙන්වා, වහිද්දි ස්ලෝ, අනික ඩේට අඩුයි slt එකට වඩා :yes::D

    bodimata BELL 4G aran yanna signal tyenawanam
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් උන්ගේ බැලන්ස් එක බලන්න බැරිව තිබුන තමා අන්තිම කාලේ, හැබැයි ඉතින් ලාබයි අනික් ඒවට වඩා. මාත් හච් වලට මාරුවෙලා ඉඳල ආයෙම මාරුවුනා එටිසලාට් වලට. අපේ ගෙවන ගානට සාදාරන ඩේටා ටිකක් දෙනවනං එච්චරයි.

    එටිසලාට් හොඳයිද බන්?මමත් කලින් ඩේටා වලට එටිසලාට් පාවිච්චි කලේ.පස්සේ උන්ගේ සිග්නල් නැතුව ගියා.කනෙක්ශන් එක පිස්සු කෙලිනවා.දැන් ඩයලොග් එකට කාඩ් දාන් තමයි පාවිච්චි කරන්නේ