~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    you guys/ladies wasted a lot of time on these chat threads. at least type your shit in English.


    sersly wall of shame


    :):) කාලෙ කෑව වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන් :):) ඒක එක එක්කෙනාට පේන විදිය සමහර විට :)
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නිදි නේනා…
    හීන ගේනා…
    මට ඕනා…
    දෑස පේනා…
    සද පායා පායා රෑ..
    සිත අහැරලා…
    කවුරුත් දන්නේ නෑ මා ආශා…
    මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා…
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩිකල් ඔහොම ඉන්ඩ හම්බෙන්නෙ නැති වෙයි :(
    තව අවුරුද්දකින් මොනවා වෙයිද මේකට :baffled: දැනටත් අපි කීපදෙනේක්නේ මේක ඇදගෙන යන්නේ. අනික් අය නිකන් ඔලුව දාල යනවා විතරයිනේ.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තව අවුරුද්දකින් මොනවා වෙයිද මේකට :baffled: දැනටත් අපි කීපදෙනේක්නේ මේක ඇදගෙන යන්නේ. අනික් අය නිකන් ඔලුව දාල යනවා විතරයිනේ.

    dan dan kello awath wadiya kick ekak nane
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තව අවුරුද්දකින් මොනවා වෙයිද මේකට :baffled: දැනටත් අපි කීපදෙනේක්නේ මේක ඇදගෙන යන්නේ. අනික් අය නිකන් ඔලුව දාල යනවා විතරයිනේ.


    :sorry::sorry::sorry:

    නවක සාමජිකයින් එකතු කරගන්න වැඩසටහනක් කරන්න වෙයි වගේ :yes::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවදිවන්න අවදිවන්න
    දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
    හිතනවාට වඩ සොඳුරු
    විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ