~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    evileye, arrow, upulpdn, ipwicrama, ashan උබටල රෙප් දුන්නා අනිත් උන්ට දැන්ම දෙන්න බෑලු. . :baffled:
     
    Last edited:
    • Like
    Reactions: EvilEye and upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූසල ගල් ටික්කා නම ටයිටල් ඒකට දාල ත්‍රෙඩ් දාන්න එපා :baffled: අන්තිමට කියන්නේ අපි කියල ඕව දාගන්නවා කියල ඇටෙන්සන් ගන්න.

    ඉතිං උඹමනෙ මට pm කලේ නම දාල මෙහෙම එකක් දාපං කියල ? ඒකනෙ දැම්මෙ :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මූසල ගල් ටික්කා නම ටයිටල් ඒකට දාල ත්‍රෙඩ් දාන්න එපා :baffled: අන්තිමට කියන්නේ අපි කියල ඕව දාගන්නවා කියල ඇටෙන්සන් ගන්න.

    ඉතිං උඹමනෙ මට pm කලේ නම දාල මෙහෙම එකක් දාපං කියල ? ඒකනෙ දැම්මෙ :dull:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ් යට කෑල්ල දැක්කෙ දැන් :baffled: ආයෙ pm කලා ප්‍රසිද්දියෙ කියන්නෑ :D
    හිටපන් දේවාලේට පොල් ගහනවා උඹව හැඳිගෑවිලා යන්න :angry: උඹයි අනුරාදයයි තමා දවසක මට මේකේ ඉන්න හිටින්න නැති කරන්නේ දවසක :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මූසල ගල් ටික්කා නම ටයිටල් ඒකට දාල ත්‍රෙඩ් දාන්න එපා :baffled: අන්තිමට කියන්නේ අපි කියල ඕව දාගන්නවා කියල ඇටෙන්සන් ගන්න.

    :rofl::rofl:whitewalkerta kiyak dunnada?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හිටපන් දේවාලේට පොල් ගහනවා උඹව හැඳිගෑවිලා යන්න :angry: උඹයි අනුරාදයයි තමා දවසක මට මේකේ ඉන්න හිටින්න නැති කරන්නේ දවසක :baffled:

    :rofl: ubata apiwa amathaka una.katussiyo:P:P