~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හොටෙල් එකේ ඉදන් හයිවේ එන්ට්‍රේන්ස් එකට එන්න ට්‍රැෆික් එක බන්. අද පල්ලියේ මොකක්ද එකක් නිසා සෙනග. :dull:



    පල්ලියේ මංගල්ලේ :) හොද හිරවිල්ලක් හිරවෙන්නැති පුතා :lol::lol::P