සල්ලි ගෙවල රිසිට් එකක් ගනින්මේක අම්බලමක් කියල හිතුවද නොමිලේ පෝස්ටර් ගහන්න
![]()
sadde wedi ayya

සල්ලි ගෙවල රිසිට් එකක් ගනින්මේක අම්බලමක් කියල හිතුවද නොමිලේ පෝස්ටර් ගහන්න
![]()

දැන්වීම් ඇලවීම සඳහා කියලත් ගහල නෑදැන්වීම් ඇලවීම් තහනම් කියලා කොහෙවත් ගහලා නැනේ මිනිහෝ![]()
දාහක් ගන්න මෙහාට රිසිට් එක කඩන්න
දැන්වීම් ඇලවීම් තහනම් කියලා කොහෙවත් ගහලා නැනේ මිනිහෝ![]()

ඕකා ඔය බොරුව දාන්නේ, දැනටම දෙතුන්දෙනක් නඩත්තු කරනවද දන්නේ නෑ මෙතන අපිට බොරු කිය කිය![]()
ඉරිසියාව නෙවේ ආදරේටනේ බාල්දි දාන්නේuge sepathata irisiya nokaran
සල්ලි ගෙවල රිසිට් එකක් ගනින්මේක අම්බලමක් කියල හිතුවද නොමිලේ පෝස්ටර් ගහන්න
![]()
දැන්වීම් ඇලවීම් තහනම් කියලා කොහෙවත් ගහලා නැනේ මිනිහෝ![]()

හොඳ psychological thriller movie එකක් කියපන්කො බලන්න
ඇති යන්තන් මරු කතරට දිය පොදක් වැටුන වගේ දේවාලෙට කාන්තාවක් ඇවිත්hi moko karanne
ඇති යන්තන් මරු කතරට දිය පොදක් වැටුන වගේ දේවාලෙට කාන්තාවක් ඇවිත්![]()
කාන්තා සහභාගිත්වය බින්දුවයි පහුගිය දවස් දෙකේ
he he moko wena ayA awe ndda em tike?
කාන්තා සහභාගිත්වය බින්දුවයි පහුගිය දවස් දෙකේ![]()
අනික් අයත් නිවාඩු දවස් හින්දද කොහෙද වැඩිය ආවේ නෑ.