සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ
ඔබට මා හිමි නෑමටද ඔබ හිනි නෑ
![]()






pupa awada tho udemaහෙනයා;22223373 said:අර අශාන් අයිය මාව මරන්න හොයනව නේද..![]()

mutanam mokak hari welaඔබ ඉන්නවනම් ඉන්නමා ලග නෑ පලක් දුර හිදීමෙන්![]()


moko ban aruwa maranna hoyanawa kiyannepupa awada tho udema![]()
ආ මග කෙටියි යායුතු මග දුරයි
නිරතුරු නුවනැසින් තරණය කලයුතුයි
මේ ඇරඹුමයි මාවත බෝහෝ දුරයි.
මේ මග තැනිතලා සේම සෙල් තලා හමුවේවී
සිතසවි නොබිඳ ඒ මග ගෙවා දිරිවඩා
ජයඉම දකිමි අදිටනින්
සාවුන් මුවැත්තියන් සේම වග වළසුන් හමුවේවී
නුවනැස නොහැර කළන මිතුසිත හඳුනා
තරණය කරමි මග සොඳින්

